අපි පැවතෙන්නෙ ආර්ය ජාතියෙන්ද ?
මොකක්ද මේ ආර්යවරු ?
උඹලට මතකද ඉස්සර ඉස්කෝලෙ ඉතිහාස පොත්වල තිබුණ යුරෝපයෙන් සහ බටහිර ආසියාවෙන්, ආර්යයන් ඉන්දියාවට සංක්රමණය වුණා කියල
ඇත්තටම ආර්ය ජාතිකයින් මොන වගේද ?
නෙට්එකෙන් හොයාගත්ත තොරතුරු අනුවනං මෙයාල හුඟක් දුරට, අපි ඔය කියන බටහිර සුද්දොම තමා..
පිරිසිදු ආර්ය ජාතියක් බිහිකරන්ඩ ඇඩොල්ෆ් හිට්ලර් කරපු දේවල් උඹල දන්නව. මිනිහත් ආර්ය ජාතිකයෙක්
මේ ගැන ඔයාල දන්න දේවලුත් මෙතන ශෙයා කරමු..
මාත් ඉස්සරහට තව තොරතුරු හොයල දාන්නං..
ආර්ය ජාතිය විතරක් නෙමේ, අනිත් මිනිස් කොට්ඨාස, එයාල ලෝකෙ පැතිරිල ගිය විදිය ගැන මේ ත්රෙඩ් එකෙන් කතා කරමු..

ඇයි මෙහෙම වුණේ අපට 