ජෙනරාල් සරත්ෂොන්සේකා මහතාට එරෙහිව යුධඅධිකරණය ලබාදුන් තීන්දුව ජනාධිපති තුමා විසින් අනුමත කර ඈත:sorry:
සරත් ෂොන්සේකා මහතාගේ ජෙනරාල් කම උදුරාගත්තද ඔහු මෙරට තරස්ත වාදය විනාහකිරීමට ලබාදුන් මහගු දායකත්වය පිළිබදව ජනතාවගේ හදවතේ ඉතිරිව ඈති මතකය උදුරාගත හැකිද :no:
ජාතික වීරයන්ව දේහපාලන රේඛාවෙන් බෙදිය...