1. Uthmaxer

    MARUTI_800_Accident_HELP_PLZZZZZ

    අනේ ලොකු දෙයක් මචං...මම සෙව්වන්දි එකට යන්නම්..ගොඩක් අය හොදයි කිව්වා...ගණන් බලල උඹට PM එකක් දාන්නම්...සපෝර්ට් එකක් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්.. කොහොමත් Average 25k වත් යයි නේද මචං.. තෑක්ස් රෙප් 15+++ හැමෝගෙම කමෙන්ට් වලින් හිතුනේ 25ක් විතර යයි කියල තමයි...මම ගණන් බලලා මැසේජ් එකක් දාන්නම්...
  2. Uthmaxer

    MARUTI_800_Accident_HELP_PLZZZZZ

    උඹ කොහෙද මචං... මම නුවර.. නුවර හොද තැනක් දන්නවා ද? තෑන්ක්ස් රෙප් 15+++ තෑන්ක්ස් රෙප් 15+++ [/SIZE][/COLOR] දොරට පිටිපස්සේ ටිකත් ඇතුලට ඇඹිලා තියෙන්නේ බන් පොඩ්ඩක්...පොලිෂ් කරල විතරක් මදි වෙයි නේද..? ලොරි කාරයා කොළඹට බඩු වගයක් ගෙනියන ගමන් ඌගේ අදෝනාව එතන ගිය මාසේ පඩි ලැබුනෙත් නැතිලු.. අනේ...
  3. Uthmaxer

    MARUTI_800_Accident_HELP_PLZZZZZ

    යාළුවනේ, අද ප්‍රථම වරට මගේ වාහනේ දොර වැදුනා ලොරි මඟුලක් රිවර්ස් එකට ඇවිත්... මට දන්න අය පොඩ්ඩක් කියන්න දොර දාන්න වෙයි ද..? දොර දානවා නම් හෝ ඇද ඇරලා පේන්ට් කරන්න කීයක් විතර වෙයිද? (3rd Party :(:(:( තියෙන්නෙ... ලොරියේ අහින්සක පොරක් උගෙන් ගන්න බෑ) විස්තර ටිකක් දියන්ලා මචං ලොකු දෙයක්... :(...
  4. Uthmaxer

    NEED LEASING COMPANY HURRY...!

    මචංලා... රුපියල් ලක්ෂ 3ක ලීසිං එකක් කරගන්න ඕනේ...Maruti 800 (KQ-xxxx) 2011 කාර් එකකට...! එක දවසින් කරගන්න පුළුවන්ද? ඩොකියුමන්ට් චාර්ජ් ඇතුළුව මාසික වාරිකය කීයක් වෙනවද? හොදම සහ අඩුම ලීසිං කම්පැනිය මොකද්ද? ඉන්ෂුවරන්ස් එකටත් හොද තැනක් කියන්න.. ස්තූතියි REP 14+++:):):)
  5. Uthmaxer

    NISSAN TRAD SUNNY B12 HELP

    “රුපියල් ලක්ෂ 08 වාහනයක්“ Cont...! මම කලින් දාපු පෝස්ට් එකට හොද උත්තර නැති වුන නිසා මෙහෙම එකක් දාන්නේ...දන්න අය අප්ඩේට් දෙන්න NISSAN TRAD SUNNY වාහනය හොදයි ද.,? PARTS වල ගණන් සහ හොයාගන්න තියනවාද..? දැනට වාහන විකුණන්න තියනවා නම් විස්තර දෙන්න... ස්තූතියි...රෙප් Available..! :yes::yes::yes:
  6. Uthmaxer

    රුපියල්_ලක්ෂ08ට_සුපිරිකාර්

    රුපියල්_ලක්ෂ08ට_සුපිරිකාර් මචංලා.. මට රුපියල් ලක්ෂ 08කට ගන්න පුළුවන්..හොද කාර් එකකට අයිඩියා එකක් ඕනේ සහෝ..මේ බජට් එකට හරියන Conditions, Parts, Repair ඉක්මනින් කරගන්න පුළුවන් vehical ගැන විස්තර දෙන්න.. දැනට Nissan TRAD Sunny (B12) ගැන හිතාගෙන ඉන්නවා...පදින අය ඉන්නවා නම් ඒකෙත් හොද නරක ටිකක්...
  7. Uthmaxer

    Toyota Starlet EP82 1995 300-XXXX

    ටොයින්..
  8. Uthmaxer

    NEED 1000 TABLET for [[Ready Cash]]

    කතා කලා...සුභ ආරංචියක් නෑ මචං..ගාණ වැඩියි.. Thank uu... REP 14+++
  9. Uthmaxer

    NEED 1000 TABLET for [[Ready Cash]]

    :no::no::no::no: මටත් අවශ්‍යවෙලා තියෙන්නෙ ගෙන්නන කෙනෙක් හරහා පුළුවන් නම් direct chinese manufacturer කෙනෙක් හොයාගන්න..පුළුවන් නම් සප් එකක් දෙන්න. THAKS REP 14+++ THAKS REP 14+++ THAKS REP 14+++
  10. Uthmaxer

    NEED 1000 TABLET for [[Ready Cash]]

    අනිවා...ගන්න තැනක් තියනවා නම් කියන්න..! Thank uu REP 14+++ Thank uu REP 14+++ Site එකක් True ගොඩක් ගන්න එක කේස්... Direct Company Contact එකක් තියනවා නම් ගෙන්නන එක තමයි සුදුසුම දේ.. උඹ කියන දේ පැහැදිලියි...ගොඩක් අයට ලොකු අවුලක් මේක... මේ මොකටද කියන එක ඉස්සරහට එලකිරි එකේම දාන්නම්...තෝරගත්ත...
  11. Uthmaxer

    NEED 1000 TABLET for [[Ready Cash]]

    තෑන්ක්ස් බොක්ක.. REP දෙන්න බෑලූ..පස්සෙ දෙන්නම්.. චයිනා පටස් උනත් කමක් නෑ... 3500 බජට් එක... කස්ටම් ක්ලියරින් වැඩ හැම දෙයක්ම අපි කරන්නම්... වැඩේ ඉක්මන් වෙන්න ඕනෙ.. THANKUU REP 14+++ ඇත්තම සීන් එක ගාන තමයි ප්‍රශ්නෙ..ඒකයි බ්‍රෑන්ඩ් එක වත් performance ගැනවත් Consider කරන් නෑ කිව්වේ...ඒත්...
  12. Uthmaxer

    NEED 1000 TABLET for [[Ready Cash]]

    මචංලා... මට Tablet PC (TAB) 1000 අවශ්‍ය වෙලා තියනවා පුළුවන් ඉක්මනට ගන්න ඕනේ... - Screen Size එක - Performance - Brand මේ තුන ගැන Consider කරන්න ඕනෙ නෑ.. එකම දේ... රු. 3500.00ට ගන්න ඕනෙ... --පිටින් ගෙන්වන කෙනෙක් ඉන්නවා නම් සියළු ලියකියවිලි (Custem Release කරගන්න වැඩ) සියල්ල අපි...
  13. Uthmaxer

    මහනුවර

    මම නම් මුළු නුවරින් දන්න සුපිරිම තැන...! Fire Plate Restaurant :yes::yes::yes:
  14. Uthmaxer

    NEED STUDENT ID CARD SYSTEM

    යාළුවනේ.. අවුරුද්දට ළමයින් 150ක් විතර ලියාපදිංචිවෙන අධ්‍යාපන ආයතනයකට Digital ID (barcode) System එකක් අවශ්‍යවෙලා තියනවා.. සිස්ටම් කරන කෙනෙක් ඉන්වානම් Quotation එකක් එක්ක PM කරන්න.. :yes::yes::yes:
  15. Uthmaxer

    WHAT IS BEST SRILANKA BANK ACCOUNT FOR KIDS

    අන්න උත්තර...පට්ටයි මචං...උඹ කිව්වා වගේම බැංකු, වගේම Invest කරන්න පුළුවන් ආයතන ගොඩක් බල බල හිටියේ.. 75% මගේ අයිඩියා එකත් දැන් Insurance එකක් තමයි.. උඹේ උත්තරෙන් තවත් Confirm.. :):):) REP 14+++
  16. Uthmaxer

    WHAT IS BEST SRILANKA BANK ACCOUNT FOR KIDS

    BANK එකවුන්ට් එකකට වැඩිය INSUARANCE එක හොදයි ද.??
  17. Uthmaxer

    WHAT IS BEST SRILANKA BANK ACCOUNT FOR KIDS

    ස්තූතියි 14+++ මගෙත් අදහස දැනටත් සම්පත් තමයි මචං..! Insuarance එකක් ගැන මොකද හිතන්නේ.? ස්තූතියි 14+++ සම්පත් එකට පස්සෙ හම්බුන එකම හොද කමෙන්ට් එක...අනිවා මම ගිහින් බලන්නම්.. ස්තූතියි 14+++ අප්පෝ මමත් පැත්ත පලාතේ යන්නෑ.. ස්තූතියි 14+++
  18. Uthmaxer

    WHAT IS BEST SRILANKA BANK ACCOUNT FOR KIDS

    යාළුවනේ.. ලංකාවේ හොදම Benefits තියන KIDS Bank Account මොනවද තියෙන්නේ..?? අත්දැකීම් එක්ක අදහස් දෙන්න...ස්තූතියි..! REP 14+++

    No contents