රුපියල්_ලක්ෂ08ට_සුපිරිකාර්
මචංලා..

මචංලා..
මට රුපියල් ලක්ෂ 08කට ගන්න පුළුවන්..හොද කාර් එකකට අයිඩියා එකක් ඕනේ සහෝ..මේ බජට් එකට හරියන Conditions, Parts, Repair ඉක්මනින් කරගන්න පුළුවන් vehical ගැන විස්තර දෙන්න..
දැනට Nissan TRAD Sunny (B12) ගැන හිතාගෙන ඉන්නවා...පදින අය ඉන්නවා නම් ඒකෙත් හොද නරක ටිකක් දෙන්න..
ස්තූතියි REP 15 දෙනු ලැබේ..
දැනට Nissan TRAD Sunny (B12) ගැන හිතාගෙන ඉන්නවා...පදින අය ඉන්නවා නම් ඒකෙත් හොද නරක ටිකක් දෙන්න..
ස්තූතියි REP 15 දෙනු ලැබේ..

wenna ona. owa market ne ban.