මචංලා...
[*]එක දවසින් කරගන්න පුළුවන්ද?
[*]ඩොකියුමන්ට් චාර්ජ් ඇතුළුව මාසික වාරිකය කීයක් වෙනවද?
[*]හොදම සහ අඩුම ලීසිං කම්පැනිය මොකද්ද?
[*]ඉන්ෂුවරන්ස් එකටත් හොද තැනක් කියන්න..
රුපියල් ලක්ෂ 3ක ලීසිං එකක් කරගන්න ඕනේ...Maruti 800 (KQ-xxxx) 2011 කාර් එකකට...!
[*]එක දවසින් කරගන්න පුළුවන්ද?
[*]ඩොකියුමන්ට් චාර්ජ් ඇතුළුව මාසික වාරිකය කීයක් වෙනවද?
[*]හොදම සහ අඩුම ලීසිං කම්පැනිය මොකද්ද?
[*]ඉන්ෂුවරන්ස් එකටත් හොද තැනක් කියන්න..
ස්තූතියි REP 14+++


