32GB 64GB Micro SD need Help..!

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    660
    362
    63
    37
    දැන් නම් මෙතන..!
    මචංලා 32GB හරි 64GB හරි Micro SD class10 චිප් ඕනෑකර තිබේ..


    Ebay විශ්වාසවන්ත අඩුවට ගෙන්න ගන්න සෙලර් කෙනෙක් දන්නවාද..?ගෙන්නපු අය ඉන්නවාද..?

    ලංකාවෙන් ගන්නවා නම් ගණන් කොහොමද..?

    අඩුවට ගන්න තියෙන්නේ කොහෙද..?


    ;);););)
     
    • Like
    Reactions: sandunrulz.s

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    660
    362
    63
    37
    දැන් නම් මෙතන..!
    • Like
    Reactions: Sub Zer0

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    බඩු නම් හොදයි වගේ මචෝ ඒත් ගාන වැඩියිනේ...
    මට හොද ගණන් අඩුවයි ඕනේ..

    රිප්ලයි ස්තූතියි රෙප් 10++

    ගොඩක් ගන්නවනම් aliexpress හරි alibaba හරි try කරන්න.. ebay එකේ එවුන් ගොඩක් එකෙන් තමයි reship කරන්නේ.. rep back
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    අඩුවට තියන ඒවා ගන්න එපා මචං ස්පීඩ් එහෙම තියන හොද brand එකකින් ගන්න. sandisk
    samsung evo වගේ. class 10 uhs 1 වගේ. uhs 3 එන්නේ 4k වගේ video වලට. :yes:


    sd-card-speed-class-chart.jpg


    නැත්නම් මොනවහරි copy කරන්න ගියහම pixxu හැදෙයි.
     
    Last edited:
    • Like
    Reactions: Uthmaxer

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    660
    362
    63
    37
    දැන් නම් මෙතන..!
    මාත් මුගෙන් ගෙන්නුව ඊයේ පෙරේද 32 එකක්.සති එකහමාරෙන් විතර ආවා.බඩු හොඳයි...:)

    එල ට්‍රයි එකක් දාන්නම්කෝ..!

    ස්තූතියි රෙප් 10++

    Barclays lage 1000ta thiyanawa 32GB

    ඕකුන්ගේ බඩු හොදයිද බන්..මට නම් ලොකු විශ්වාසයක් නෑ..!

    ස්තූතියි රෙප් 10++


    අඩුවට තියන ඒවා ගන්න එපා මචං ස්පීඩ් එහෙම තියන හොද brand එකකින් ගන්න. sandisk
    samsung evo වගේ. class 10 uhs 1 වගේ. uhs 3 එන්නේ 4k වගේ video වලට. :yes:


    sd-card-speed-class-chart.jpg


    නැත්නම් මොනවහරි copy කරන්න ගියහම pixxu හැදෙයි.


    නියමයි මචං හොදට පැහැදිලි කරලා තියනවා..මටත් ඕනේ කරලා තිබුනේ GoPro Hero4 session එකකට...
    වීඩියෝ කොලිටිය හොදට තියෙන්න ඕනේ..නැත්තම් වැඩක් නෑ..

    ස්තූතියි රෙප් 10++
     
    • Like
    Reactions: Ysa Karu