1. ජන්තු අයියා

    ශාන්ති_ශාන්ති

    මූ කවුද බං?:oo:
  2. ජන්තු අයියා

    සරිගම ෆිල්ම් එකේ කොප්පේ මාට්ටු

    බුදු අම්මේ..ඒ බක්කරේ :P:P
  3. ජන්තු අයියා

    ikman.lk ශ්‍රී ලංකා කළමණාකාරීත්වයේ කාරුණික අවධ&#3535

    ඔය ඉක්මන් මගුල එන්න කලින් වාහන ඇඩ් වලට මිනිස්සු ගියේ Auto Lanka ,AutoMart වලට තමයි..
  4. ජන්තු අයියා

    මගේ Kwid එක

    බනින්න කට හදාගෙන ආවේ මාසයක් හොයලා ජරාවක් ගත්තා නේද කියලා:growl:..හොද වෙලාවට සනියේ ෆොටෝ ටික දැක්කේ:rolleyes:...වන්ඩිය හොදයි මචං..:yes:
  5. ජන්තු අයියා

    IKMAN BUY NOW හොරු අහුවෙන්න එපා

    දැන් ඉස්සර වගේ ඉක්මන් එකෙන් ඇඩ් වලට කෝල් එන්නේ නෑ..මම බැලුවා ඒ ඇයි කියලා..බලද්දී මිනිස්සුන්ට නම්බර් එක හොයා ගන්න බෑ...හෙන ගහනවා ඕකුන්ට..මාත් ටික දවසක් බලලා නවත්තලා දානවා උන්ගේ ඇඩ් දැමිල්ල..ඇයි යකෝ සල්ලිත් දීලා තව අපිටම කෙලවනවා..
  6. ජන්තු අයියා

    IKMAN BUY NOW හොරු අහුවෙන්න එපා

    ඉක්මන් එකේ උන් කෙලවගන්න දවස වැඩි ඈතක නෑ වගේ මට නම් හිතෙන්නේ..දැන් උන් අමුතු ලයින් එකකට එන්නේ..උන්ගේ සාමාජිකත්වය ගත්ත අයගේ නම්බර්ර් පෙනන්නේ අමුතුම විදියකට..ඒක හංගලා උන්ගේ buy now ඒක ලොකුවට පෙන්නලා... සාමාජික නොවුණු අයට මාසෙට ඇඩ් දෙකක් නොමිලේ කිව්වට..වාහන/ඉඩම්,ගෙවල් විකුණන,ගෙවල් ,කාමර රෙන්ට් ඒකට...
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තෝ හිබුටා...නිකන්වත් ඇතුලට ඇවිත් කතා කරලා එහෙම යන්න එපා හිටං...:angry::angry::angry:
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :rolleyes::rolleyes::rolleyes::rofl::P:baffled:
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මගේ පල්සර් එකටත් හොද කුලන්ට් එකක් කියහන්කෝ කුකුලොහ්:rolleyes:
  10. ජන්තු අයියා

    අනී පින්වතෙක්

    CD නම් තියෙනවා..කොහෙද ඉන්නේ?
  11. ජන්තු අයියා

    සුපිරි වදන. දකුණට බනින අයට පේන්න බම්ප් කරප&#35

    හීනමානය කියන දේ හිත් වල පුරෝගත්තු අය තමයි ඔය පළාත් අනුව ඉදිමෙන්නේ..අපි කොලබ,අපි ගාල්ලේ,අපි මාතර,අපි නුවර අපි අරහේ මෙහෙ...මොකක්ද මේ...ඔය කොයි කව්රුත් ඉන්නේ ලංකාවේ..ලංකාව කියන රට ඇතුලේ තමයි ඔය ඔක්කොම තියෙන්නේ..හැමෝම එකා වගේ හිටියා නම් තමයි හොද ..අපි ලාංකිකයෝ කියන ගැම්ම විතරක් හැමෝම හිතට ගත්තා...
  12. ජන්තු අයියා

    ජනතාව ඔබ ජනාධිපති කලේ රට බෙදීමට නොවේ!!

    ලොක්කා ඇත්තටම හොද මල ගෙවල් වල මිනී කර ගහන වගේ වැඩ වලටම තමයි..ජෝකර් කෙනෙක් විදියටත් මරු..
  13. ජන්තු අයියා

    Konda pana nathi colamba ponciyoo....

    තව බෙදියන්..තව බෙදියන්....අරුන්ට හොදයි තොපි බෙදෙනකොට...තව හේතු හොයා ගනිල්ලා බෙදෙන්න,බයික් පදින කාර් පදින උනුත් බෙදියල්ලා..බයික් වලත් ඉන්දියන් උන් ජපන් උන් කියල තව කැඩියන්,ජපන් වලත් සිංගල් සිලින්ඩර්,ටු සිලින්ඩර්,ෆෝ සිලින්ඩර් කියලා තුනට බෙදියන්...බෙදාගෙන මැරියල්ලා..
  14. ජන්තු අයියා

    Mitsubishi Lancer Box

    ජාමු ජාමූ,,,,,,,,,,,,,,,,,,,:cool::cool:
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම හිතන්නේ ඔය සහන කාලේ සීන් එක බලපාන්නේ දින දාලා අත්සන් කරලා විකුනපු වාහන වලට වෙන්න ඕනේ..
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මගෙත් බයික් එක ඕපන් පේපර්ස් බං තියෙන්නේ..මගේ නමට හරවන්න ඕනේ..දින දාලා නෑ හැබැයි..එ නිසා මේ මාසේ 30 පැන්නා කියලා අවුලක් නෑ නේද?
  17. ජන්තු අයියා

    Mitsubishi Lancer Box

    එළනේ...මාත් ලගදි KE55 එකක් ගොඩ දැම්මා..තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා ඉවර කරන්න..

    No contents