1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අම්මෝ මුසලයි මේ කම්බ හොරාව දැක්කම...
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඇඩෝ....කොල්ලෝ අමාරුවේ දාන්න එපා හරිය...
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මොන වගේ ස්කුටර් එකක්ද මචං හොයන්නේ?පරණ ඉන්දියන් එකක්ද ඉතාලි එකක්ද ?
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :cool::cool::cool::cool:
  5. ජන්තු අයියා

    ikman හොරු

    මලාට ඔහොම ගනුදෙනු කරන්න එපා බං..බැංකු වලට සල්ලි දාලා බඩු එවන්නම් එනම මනං හෙන අවදානම් වැඩ...ගන්න දෙයක් තමන් ඉන්න තැන ඉදන් පැයෙන් දෙකෙන් ගිහින් එන්න පුළුවන් දුර තියෙන තැනකින් ගන්න..අනිවා ඒ තැනට ගිහින්ම ගන්න චෙක් කරලා බලලා..
  6. ජන්තු අයියා

    honda civic ek3 1999

    ලස්සනයි..ගානට කිට් කරලා තියෙනවා...ජය වේවා...
  7. ජන්තු අයියා

    තමිල් ඊලම බිහිවුනානම්

    එ ඉස්සර මචන් මෙයා කලවැද්දා..දැන් රනිල්ගේ බව් බව් ටොමියා...
  8. ජන්තු අයියා

    Honda Civic EG8 / EK3

    EG8 දැන් හරියන්නේ නෑ..අතේ 18 ක් තියෙනවා නම් ගන්න හොද ඉන්ග්ලිෂ් නම්බර් EK3 එකක්..
  9. ජන්තු අයියා

    අන්න චන්ඩියා අල්ලලලු

    මොන පුනුරුත්තපනයක්ද බං...ඕකුන්ව එ කාලෙදිම මොලේට කවද්දලා තියෙන්නේ ඊළම ගැනම විතරයි..ඒක ඉතින් මකෝලවත් උන්ගේ ඔලුවෙන් යවන්න බෑ...බොරුවට පුනුරුත්තාපනය වෙලා වගේ උන් යනවා..බලපන්කො ආයේ අළු යටින් ගිනිපුලුරු මතු වෙනවා..
  10. ජන්තු අයියා

    අපි shop වලට ගියාම උන් සැකෙන් වගේ බලනවනේ

    සාදාරන හේතු මත උන් එහෙම බලන්නේ...හොරු එන්නේ මොන වගේ ස්වරුපයෙන්ද කියන දේ කාටත් කියන්න බෑ..ඉතින් කඩහිමියෝ හොද විමසිල්ලෙන් ඉන්නේ..:)
  11. ජන්තු අයියා

    කට් ඇන්ඩ් පොලිෂ් හෙල්ප්

    පව් යකෝ..මේ යකාගේ පේන්ට් එකට කෙලවන්නද හදන්නේ?
  12. ජන්තු අයියා

    පිටකොටුවේ_නංගි

    නංගි මල්ලි කෙනෙක්ද?:oo:
  13. ජන්තු අයියා

    සුදු_බබත්_එක්ක_රූම්_ගියා

    අගමැතිතුමනි ඔබේ සිහිනය සැබෑ වේගනයි එන්නේ...........:lol::lol::lol::lol:
  14. ජන්තු අයියා

    ජිම්_කොල්ලන්ගේ_ලොකු_ ලයින්

    කොහොමත් සමහර ජිම් වල ඉන්නවා ඔලුව පුහු උන බොඩිය පුම්බා ගත්ත හරක්...ඒ වගේ මස්ගොබයෝ ඉන්න ජිම් වලට ගිහින් වැඩක් නෑ..විනය ,හික්මීම මුලික උන ජිම් එකක් හොයලා යන්න..කිසි අවුලක් වෙන එකක් නෑ..
  15. ජන්තු අයියා

    එක්සත්_බොදුනුවා

    එ පේජ් ඒක කරන පොර දෙන ආතල් අපේ මේ උන්ට තේරෙන්නේ නැති එකනේ බං අවුල...ජෝක්ස් තේරෙන්නේ නෑ..
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එකක් තිබ්බ...පොඩ්ඩක් හිටහන් අහලා කියන්නම්...
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අපේ උඩ ගෙදර එකා ලග තියෙනවා M නම්බර් CT100 එකක්..අයෙත් නෑ ටොප් බඩුවක්..උ පදින්නේ නෑ දැන් ඒක..එ උනාට මලාට විකුනන්නත් නෑ ලු පලවෙනි බයික් එක නිසා...
  18. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බොරු ගණන් වෙලේ සුදා අයියේ ඕය සයිට් වල දාලා තියෙන්නේ..අපි ගණන් කියලා ඉල්ලන්න ඕනේ අයිතිකාරයාගේ හිත උණු වෙන්න..
  19. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අම්මෝ දෙයියෝ,, ගන්න නම් එපා..ඕකට බඩු නෑ ලොවෙත්...අපේ එකෙක් දැනට අවරුදු 5 කට විතර උඩදී ඕකක් ගත්තා..දැන් ලෙඩ දෙන කාලේ..පාර්ට්ස් නෑ..අන්න උන්ගේ වත්තේ මුල්ලක දිර දිර යනවා විකුණා ගන්න බැරුව...ඌ වෙන එකක් ගත්තා පස්සේ..අරක පොළවටම පස් වෙලා යයි.. ඔය ගානට බොක්සර් එකක්/CT 100 එකක් හොයල ගනින්..

    No contents