1. ජන්තු අයියා

    විකෘති~ලිංගික~ආශා

    ධර්මපාල ඔයා නම්................:lol::lol::lol:...යකෝ කොලොන්නවේද ඉන්නේ ?
  2. ජන්තු අයියා

    Nssan B211 or B310? Help

    ඒක නම් ඇත්ත..ටින්කර් හැත්ත කාර් කනවා..
  3. ජන්තු අයියා

    Nssan B211 or B310? Help

    මොකක් ගත්තත් කමක් නෑ..හොද පළපුරුදු බාස් කෙනෙක් එක්ක යන්න...බොඩි දිරුම් තියෙනවද බලන්න,එන්ජින් එක බලන්න වාහනේ පදිනකොට කොහොමද කියලා...වින්ඩ්ස්ක්රින් ඒකට වතුර බාල්දියක් හලලා බලන්න ඩෑෂ්බෝඩ් අස්සෙන් වතුර එනවද කියලා..බලන්න නම් තව ගොඩක් දේවල් තිබේ.. ඒ කියන අවුල් මුකුත් නැත්තන් ගන්න...අතේ තව සල්ලි ටිකක්...
  4. ජන්තු අයියා

    Mitsubishi Lancer Box

    අපිත් පරණ කාර් කටු ගන්නකොට මෙලෝ ලබ්බක් දන්නේ නෑ..ඒත් පස්සේ පස්සේ ඒවා එක්කම ඉදලා යම්කිසි දැනුමක් ආවා.. මම නම් හිතන්නේ කොල්ලෙක් උනාම මුලින්ම ගන්න ඕනේ පරණ කාර් එකක්..එකෙන් ඌ ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්(මිල කල නොහැකි සමාජයීය සහ කාර්මික දැනුමක්)...කොල්ලෙක් උනාම පොඩි කාර්මික දැනුමක් ඇගේ නැත්තන්...
  5. ජන්තු අයියා

    Mitsubishi Lancer Box

    බය කලේ මේකයි....බලාපොරොත්තු වෙන්න එපා ඕවා ගත්ත ගමන් දෙයියනේ කියලා දුවන්න..90%ක් ඕවා වල අයිතිකාරයෝ බොරු කියලා වාහන විකුනන්නේ..අඩුපාඩු ලෙඩ කියන්නේ නෑ..හංගනවා..ඔන්න ඒ හන්ගපුවා ඔයාට දැනෙන්න ගන්නේ වාහනේ පදිනකොට..අන්න එතකොට ඒවාට ගොඩ වෙදකම් නොකර හරි පාර්ට්ස් දාලා හදපන්..ඊට පස්සේ අවුලක් නෑ..
  6. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඇත්තම කතාව තමයි පල්සර් 135 කියන්නේ බජාජ් එකේ ආපු xcd 135 බයික් එකට..xcd මාකට් උනේ නැති නිසා උන් ඕක හැඩේ පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා ගැහුවා පල්සර් ගොඩට..බඩු මාකට් උනා පල්සර් නිසා...
  7. ජන්තු අයියා

    Mitsubishi Lancer Box

    රත්තරං අයියා පරණ කාර් වලට ආස නෑ...මෙහෙමයි බං..ඕවා ගන්න ඕනේ ක්ලැසික් පිස්සුව තියෙනවා නම්..පොඩි කාර්මික දැනුමක් තියෙන,ටිකක් වියදමට අතේ සල්ලි ටිකක් තියෙන,කාලය තියෙන කෙනෙක්ට තමයි ගැලපෙන්නේ..අවරුදු 30 ටත් වඩා පරණ කාර් ඕවා..
  8. ජන්තු අයියා

    වෙඩින් කෑම ප්ලේට් PRICE

    ලයිට් බිල /ඒසී හැම රෙද්දම ඕකට එකතු කරලා තියෙන්නේ
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පුක රිදෙන ඒක නම් පල්සර් වල පොදු ලෙඩක් බං..අම්මේ තියෙන සනීපෙ දුර යනකොට..
  10. ජන්තු අයියා

    Mitsubishi Lancer Box

    යාලුවා එහෙනම් බොක්ස් දැකලා නෑ හරියට තාම...ගලන්ට් එකට වඩා බොක්ස් එක නඩත්තුව ලේසියි...ඔය පරණ කාර් ලෙඩ දෙන්නේ අපේ උන් කුණු කමට ඕවට ගොඩ වෙදකම් දාන නිසා..හරියට පාර්ට්ස් දාලා හදපුවම මොන හෙනයක්වත් නෑ බං..බය නැතුව ගමනක් ගිහින් එන්න පුළුවන්
  11. ජන්තු අයියා

    Mitsubishi Lancer Box

    මාමා..???:shocked::shocked:.කට තලනවා බලාපිය..හිබුටා..:angry::angry::angry::angry::angry:
  12. ජන්තු අයියා

    Mitsubishi Lancer Box

    එල එල වෙලේ සුදා....අපිත් පරණ කාර් පිස්සෝ...දැක්කද ලාන්සර් ක්ලබ් එකේ ඇඩ්මින් කොලුවාගේ කාර් එක..ලගදි GSR ටර්බෝ එන්ජිමක් ගෙනත් බස්සලා...
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එහෙම ලෙඩ නෑ බං..සමහරු ලෙඩ හිතින් මවා ගන්නවා..සමහරු පදින විදියට නැති ලෙඩත් එනවා...පරිස්සමෙන් ක්‍රමේට පද්දා නම් කිසි ගින්නක් නෑ..ඒත් මට නම් පල්සර් 135 එක බැලන්ස් අව්ල් ගතියක් දැනෙනවා..
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම මේ ක්ලබ් එකේම කාට හරි කිව්වා බං ඕක ගන්න එපා කියලා....මතක නෑ කාටද කියලා...අම්මෝ ඕක දැන් පරණයිනේ..ලෙඩ දෙනවා...පාර්ට්ස් නැති නිසා බාස්ලා අටෝනවා...
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සුකා ලාන්සර් බොක්ස් එකක් ගේන්නද යන්නේ? මොනවද දැන ගන්න ඕනේ?
  16. ජන්තු අයියා

    Pizza Hut Pizza

    මීට් ලවර්....
  17. ජන්තු අයියා

    Unity Plaza_එකේ_ISIS

    බ්ලෑන්ක් DVD වලත් බෝම්බ තියෙනවා සිංහලයෝ...ප්ලයෙර් එකට දාපු ගමන් පුපුරනවා..:shocked:
  18. ජන්තු අයියා

    වෙඩින් කෑම ප්ලේට් PRICE

    ටිකක් හොද තැන් වල 1950/- ඉදන් පටන් ගන්නේ...ඊට අඩුවෙන් තියෙන ගොඩක් ඒවා ඉතින් චොර ප්ලේස්
  19. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    අම්මා...පරණ ත්‍රෙඩ් එකක් උඩ ඇවිල්ලා.....අවසානයේ මම 1978 කොරොල්ලා එකක් ගත්තා...හදලා කරලා ඔක්කොම ඉවර කරලා දැන් දෙයියනේ කියලා පදිනවා..
  20. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    BYK එකක් ගත්තද?උබටද මචං මම ඕක ගන්න එපා කිව්වේ?

    No contents