1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මට හිතුනා වචන ගිලිනකොටම මෙව්වා වෙලා කියලා.:lol:
  2. ජන්තු අයියා

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    අම්මේ හොදි ඕනේ නෑ....මට නම් එපාම වෙච්ච වැඩිපුරම වොරන්ටි ආපු ලැප් එක D620/630
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සමාජෙන් කොන් වෙලා වහන් වෙලා ඉන්නේ පොප් කෝන් කකා මලයෝ... මොකද බෝල තෝ එදා කඩේට ඇවිත් නිකන් අදුනන්නේ නැති එකෙක් වගේ හිටියේ..අම්මපා අර සුකුමාල බවලත් උදවිය හිටියේ නැත්තන් මම දනී කොරන දේ...:angry::angry:..හිබුටා..
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආ...ජේඩ් කාපර් මල්ලි..ඔහේ නේද එදා අපේ කඩමන්ඩියට ගොඩ වැදුනේ...
  5. ජන්තු අයියා

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    අම්මෝ D620 ..මහා එපා කරපු මගුලක් ඕක...
  6. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආ ළමයි....කාලෙකින් ආවේ .
  7. ජන්තු අයියා

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    මචන් බිස්නස් එකේදී මැසේජ් වලින් අයින් වෙයන්..ඔය බඩු කුරියර් කරන එකත් මහා එපා කරපු ලබ්බක්..කස්ටමර්ව උබේ කඩේට ගෙන්නාගෙන එයා ට චෙක් කරන්න දීලා එයට සැටිස් ගන්න දෙන්න,විකුණන බඩු වලට උබේ වොරන්ටි ස්ටිකර් එකක් ගහපන් අනිවා...ලැප් වල බැටරි හොදට තිබිලා මේ එක පාරට කෙලවෙනවා..ඒ ඔය ඉලෙක්ට්‍රොනික් බඩු වල...
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    W නම්බර් 150 පල්සර් එකක් දෙන්නද වටිනා ගානකට?
  9. ජන්තු අයියා

    Ikman.lk හොරු - සල්ලි ගෙව්වට ඇඩ්ස් activate කලේ නැහැ

    උන් දැන් සල්ලිම කනවා..හැබැයි නොර්මල් එකවුන්ට් එකකට මාසෙකට ඇඩ් දෙකයි දාන්න දෙන්නේ නොමිලේ...මම උන්ගෙන් 5000 පැකේජ එක ගත්තා..ඇ ඩ් 20 ක් ලැබෙන්නේ එතකොට..
  10. ජන්තු අයියා

    වාහනකයක ඩුප්ලිකේට් (සෙකන්ඩ්) බුක් එක

    RMV චෙක් කරන්න ඕනේ ගන්න කලින්..එහෙං අවුලක් නැතුව ඩුප්ලිකේට් පොතට තියෙනවා නම් අවුලක්‌ නෑ...විකුනන්න බලාගෙන ගන්න එපා..වාහනේ ටික කාලයක් පදින්න ගන්නවා නම් ගන්න..මොකද ඩුප්ලිකේට් පොත් තියෙන වාහන වලට මාකට් අඩුයි විවිධ හේතු නිසා .. ජල්තර් කේස් වලින් ප්‍රවේසම් වන්න..
  11. ජන්තු අයියා

    Van modifications

    පුතාලා...මගේ නැවත පන දෙන පරණ කාර් කටුව EPS කර ගන්න ඕනේ..දන්නා තැනක් තියෙනවද?
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔහේ හිටු හිබුටා:angry:.......පෙනේද..පෙනේද ..පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච ගමන මඩ ගහනවා අපේ හාමුදුරුවනේ:sorry:...
  13. ජන්තු අයියා

    පරණ කාලේ කාර් එකක්

    ආ මේ ඉන්නේ තව ක්ලැසික් මාමා කෙනෙක්:rofl:...
  14. ජන්තු අයියා

    Bajaj 135 2010/11 Used_ගන්න_කලින්

    බජාජ් 135 එක ඩිස්කවර් සෙට් එකේ හොදම බයික් එකක්...උපන් ලෙඩ මුකුත් නෑ..පාවිච්චි කරපු එකක් නිසා හොදට එන්ජින් චෙක් කරලා එහෙම ගන්න...
  15. ජන්තු අයියා

    වාහනය_පවරා නැත්නම් අත්අඩංගුවට – මෙන්න ක්‍&#351

    ඔව් ඔව් ලියාපදිංචි කරපු හම වහනයකටම මේක පොදුයි...එක අතකින් මේ ක්‍රමේ හොදයි...ඕපන් පේපර්ස් තියන දුවනවා කියන්නේ ඉතිං එක අතකින් අපිටම අවාසියක්..මොකද වාහනේ නියම හිමිකම තියෙන්නේ පොතේ අයිතිකරුට නීතියේ හැටියට...
  16. ජන්තු අයියා

    I hate village Sinhalese!

    :lol::lol::lol:...
  17. ජන්තු අයියා

    Renault KWID (Review Guide)

    ඉන්දියන් වාහන ජපන් යුරෝපිය වාහන එක්ක සසදන්න බෑ..එක නිකන් සනි ලියොන් සමග දෙනවක හාමිනේ සසදනවා වගේ වැඩක්...ජපන් වාහන හදන්නේ හොදම ප්‍රමිතියට කල්පැවත්මට සහ උපරිම ආරක්ෂාව සැලසෙන පරිදි කියන වග අපි හැමෝම දන්නා දෙයක්..1970 ගණන වල අවුරුදු 40 පැනපු ජපන් ඉන්ග්ලිෂ් වාහන තාමත් පාරවල් වල හොද තත්වයේ දාවනය වෙන...
  18. ජන්තු අයියා

    පරණ කාලේ කාර් එකක්

    ජන්තු අයියාද එසේමය...:cool:
  19. ජන්තු අයියා

    පරණ කාලේ කාර් එකක්

    යුෂ්මතා පැරණි කාර් ලෝලියෙක්ද?:rolleyes:
  20. ජන්තු අයියා

    පරණ කාලේ කාර් එකක්

    මම දන්නා හැටියට ඕක හොද බාස් කෙනෙක් ගේ වාහනයක්...පොර ම තමයි ඕක ඔය විදියට හදලා තියෙන්නේ..ලංකාවේ ඔය අමුතු බොඩි කිට් හිට් වෙච්ච කාලෙම තමයි ඕකත් හදලා එලියට ආවේ මතක හැටියට..

    No contents