"Land of Pure" යනුවෙන් ඇතැමුන් ඉතා අඩාම්බරෙන් කියන්නේ ද, pureness එක ගැන උදම් අන අනා ඇතමුන් හිසේ සිට දෙපතුල දක්වා රෙදි පොරවා ගෙන සිටින්නේ ද, 'විනීතභාවය' (විශේෂයෙන්ම කාන්තාවන්ගේ) සම්බන්ධයෙන් බටහිර රටවලට ගරහන්නේ ද පාකිස්ථානය යි.
තවද “You won’t find strip clubs in Islamic countries. Most Islamic...