අදුරෙන් එළියට පැමිණීමට
බුද්ධිය හා ධෛර්යය තිබූ
අහමද් සහෝදරයා
එළකිරිය වෙනුවෙන්
නැවත වතාවක්
සාදරයෙන් පිළිගනිමු.

බුද්ධිය හා ධෛර්යය තිබූ
අහමද් සහෝදරයා
එළකිරිය වෙනුවෙන්
නැවත වතාවක්
සාදරයෙන් පිළිගනිමු.

මේක මම නැවත නැවතත් කියෙව්වා.. ආයෙත් කියෙව්වා..මේ වගෙ පියවරෙන් පියවර, කෙනෙක්ගෙ සිත සහ ඒ ආශ්‍රයේ හට ගන්නා සියුම් දේ, මේ තරම් විස්තර කරල උගන්වන වෙනත් දහමක් මම නම් දැකලා නෑ...මාරයි නේද.. දැන් මට පැහැදිලියි..සංස්කාර නැත් නං ඇස, කන, නහය ආශ්‍රිත වින්නානය පහල වෙන්නෙත් නැහැ..මාරයි.. මේවා දිගටම ලියන්න.. මම දන්නේ නෑ කොහොම ස්තුති කරන්නද කියලා...අනේ සමහර මගේ ලඟම නෑයන් ගැන මට දුකයි..ඒ අයට මේ ගැන කවදාවත් දැනගන්න ලැබෙන්නේ නැහැ.. කවදාවත් ම මේ වගේ දහමක් ගැන ජීවිතේටම.ඇත්තටම ඒ සමහරක් අන්තිම හොඳ අය..ඒත් ඒ අයගේ ජීවිත ගැන මට දුකයි.






