පරිස්සම් වෙන්න
මේක Dead Island කියන member එළකිරි එකේ වෙන කෙනෙක් දාල තිබුන ත්‍රෙඩ් එකකට (thread) reply එකක් වශයෙන් පොස්ට් කරපු එකක්. හැමෝටම වැදගත් වෙන නිසා මම මේක වෙනම ත්‍රෙඩ් එකක දැම්මා. මේක කියවල හොදට තේරුම් ගන්න. මේ වගේ දෙයක් උනොත් උදව් කරන්න කව්රුත් නෑ.
මම ඊර්ෂියාව නිසා කියනවා නෙවෙයි මේක...