එළකිරි රෙප්ස් කිව්වට මේක ඇත්ත වශයෙන්ම ව්බුලටින් එකේ රෙප්ස් සිස්ටම් එක. මේකේ + රෙප්ස් ලෙවල් 12 ක් තියෙනවා. එළකිරි එකේ තාම මේ ලෙවල් 12 ම ගත්ත එක්කෙනෙක් නෑ, වැඩිම අරන් තියෙන්නේ මිග්ගා හෙවත් මිගාරයා. Splendid one to behold තමයි උගේ පට්ටම.
පහල පේන ෆොටෝ එකේ minimum reputation level කියල එකක් තියෙනවා...