1. LOL_70i

    ...::ඇන්ටිපාරක් 2::...

    හෑ... දැන් වාහනයක් හොයපංකෝ.. :confused: මොකක්ද අර සෘජු වෙන්න ඖනි කිව්වේ.. :shocked::shocked:
  2. LOL_70i

    My Nation - Chunx Bro

    Bump. ඇත්ත මේකයි. :yes::love::love:
  3. LOL_70i

    Rep Power 12+ වෙලා..

    :love::yes:
  4. LOL_70i

    The Linux Thread

    :love:
  5. LOL_70i

    go2go Sri Lanka ආයිත් කරලියට . Shops Database එකත් Lost නෑ.

    තවම දීලා නැහැ බං... ඊට කලින් Android එකට තව Features එනවනම් හොදයි...
  6. LOL_70i

    Go2go එකට කෙල උනා නේද?

    මමත් ඔහොම මුලින් හිතුවා... පස්සේ මම මුන්ගේ ටීම් එකේ එකෙක්ගෙන් ඇහුවා, Comment එකකට Reply කරලා... ඇප් එක දාපු දවසේ විතරයි 550 GB Bandwidth ලු SS එකක් මට Google Console එකේ. , ඔය ඇඩ්ස් 2 ක් වගේ රන් උනාට බෑ.. උන් කිව්වා Servercost අතින් ගෙවාගෙන යන්නේ කියලා... Google Firebase storage අනික.. එහෙම...
  7. LOL_70i

    දන්න ඔක්කොම සිංහල කඩ මේකට Suggest කරලා දාපියව්. ත

    දන්න ඔක්කොම සිංහල කඩ මේකට Suggest කරලා දාපියව්. ත මේ සෙට් එක හරි මෙහෙම දෙයක් කරපු එක ගැන මාර සතුටුයි. අපි වෙනුවෙන් අපි.. අපිට දෙන්න තියෙන සප් එක අපේ ගෙවල් ලග, ලගම ටවුන් එකේ එහෙම තියෙන අපි දන්න කියන කඩවල්, ආයතන ටික මේ ඇප් එකට දාලා Support එකක් දෙන් එකනේ.. උන් Review කරලා හොදම ටික Approval...
  8. LOL_70i

    go2go Sri Lanka ආයිත් කරලියට . Shops Database එකත් Lost නෑ.

    Ow bm... eth dannam app eka hollanna wena ekak na.. Google Standard ekenma dala thiyene... :yes:
  9. LOL_70i

    Go2go එකට කෙල උනා නේද?

    මෙන්න දාලා මචාං.. - https://play.google.com/store/apps/details?id=com.nebulo.go2go
  10. LOL_70i

    Go2go එකට කෙල උනා නේද?

    https://play.google.com/store/apps/details?id=com.nebulo.go2go :love:
  11. LOL_70i

    Go2go එකට කෙල උනා නේද?

    දැන් ආයිත් ඇප් එක Come Back: https://play.google.com/store/apps/details?id=com.nebulo.go2go :love::love::love:
  12. LOL_70i

    ෴ බොදු බැති ගී 100ක් | Bodu Bathi Gee 100k ෴

    බුදු සරණයි. :)
  13. LOL_70i

    go2go Sri Lanka ආයිත් කරලියට . Shops Database එකත් Lost නෑ.

    Violence but මේක රජයේ වැඩක් ෂුවර්.. Description එකේ එහෙම දෙයක් ගෑවිලා වත් තිබුනේ නෑ..
  14. LOL_70i

    මුස්ලිම්_කඩ_වහල..

    ඕකට පිළියමක් අප්ඩේට් එකකින් go2go Sri Lanka සෙට් කරනවා කියලා තිබුණා. තවම නම් ඒ Update එක දීලා නෑ.. එතකොට Map එකේ රතු ඩොට් එක්ක - සියලුම ඇඩ් කරපු Shops සහ, go2go Logo එක එක්ක රතු ඩොට් එකෙන් map එකෙන් පෙන්වන තැන් BR Proof කරපු තැන් විදිහට පෙන්වයි...

    No contents