මාස- ගානකින් ඉදලා ඉදලා මේකට ආවා.. ආව දවසෙම එපා උනා බං.. හෙන කී බොඩ් ලැඩර් ලනේ බං මේ ටික කාලෙට බිහි වෙලා ඉන්නේ..
යකෝ ලංකාවේ දෙයක් අගය කරන්න හැදුවම එනවා මෙතන. උබලගේ ඔය වැඩේ ගැන මම FB එකේ දැකලා තිබුන නිසයි. ඒක ගැන ඇහුවේ... නැතිව ඔය වෙන උන්ට වගේ මේකේ එන එන හැම වෙලාවෙම, එක එක ලබ්බ වල් වලට රිප්ලයි...