Go2go එකට කෙල උනා නේද?

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1899652

    http://www.elakiri.com/forum/showthread.php?t=1898266

    අපි ඇප් එකක් හදන්න අරන් තියෙන්නෙ..
    තව පොඩි වැඩ ටිකක් තියෙන්නෙ..

    ඩේට බේස් එක හදන එකයි දැන් ගේම..

    ඇප් එක සම්බන්ද අවුල් හුගක් දුරට හරි..

    විස්තර එකතු කරන්න උදව් වෙන්න..

    ඒකයි ඕනෙම දේ
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Burger King is a Softlogic Group Company -Owner is Ashok Pathirage

    ඔව් හැබැයි කෝල් කරල ඇහුවම හලාල් කෑම විතරයි
    තියනව කියන්නෙ..
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    halal site balanna


    ethkota halal nowana muslim nowana business wen karaganna puluwan




    හලාල් සෙටිෆිකට් ඒක ගත්ත ඔක්කොම හබ්බ නෙවේ බන් ඒහෙනම් අපිට ගන්න දෙයක් නැති වෙනවා. මුස්ලිම් කඩයි උන්ගේ ප්‍රඩක්ෂන් වර්ජනය කරන්නයි ඔනේ.

    උදාහරණයක් විදියට ගත්තොත් බිස්කට් ලංකාවේ ඔක්කොම හලාල් සෙටිෆිකට් ඒක අරන් තියෙන්නේ මැලිබන් මංචි වගේ ඒතකොට මේවා වර්ජනය කරොත් වැටෙන්නේ සිංහල බිස්නස් කාරයා
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    bump.. meka hadanna berida aaye... oya app eka elakiriye api atharama share akala nam lassanata weda karanna thibuna
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Un api hadana FB Page , Group , App okkoma repot karanava unge ekamuthu kama vediy.
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    හලාල් සහතිකේ අරන් තියෙන්නෙ ලංකාවෙ එන්න ගඳ මට්ටෝ නිසා නෙමේ බන්
    ඇරබික් රටවල් වලට එක්ස්පෝට් කරන නිසා
     

    LOL_70i

    Member
    Dec 16, 2014
    104
    35
    0
    Srilanka
    http://www.elakiri.com/forum/showthread.php?t=1898297

    Me widihata karanam iwarai

    Ape ewun hama magulama wawaagena kanawa. eekatath Ads daala keeyak hari hoyaagannawa bora diye maalu baana sinhallu

    මමත් ඔහොම මුලින් හිතුවා... පස්සේ මම මුන්ගේ ටීම් එකේ එකෙක්ගෙන් ඇහුවා, Comment එකකට Reply කරලා... ඇප් එක දාපු දවසේ විතරයි 550 GB Bandwidth ලු SS එකක් මට Google Console එකේ. , ඔය ඇඩ්ස් 2 ක් වගේ රන් උනාට බෑ.. උන් කිව්වා Servercost අතින් ගෙවාගෙන යන්නේ කියලා... Google Firebase storage අනික.. එහෙම ඇඩ්ස් නැතිව කරන්න ගියොත් මේක වැඩි දවසක් පැවැත්මක් නැති වෙයි.... නඩත්තුව :(:(