ඇයි බං ඒක අයින් කරලා,?? මොකක්ද හේතුව..
Wovo.lk උන්ගේ සෙට් එකේ එකෙක් නේද, ඒ පොස්ට් එක දාලා තිබුනේ...![]()
![]()
අම්මට සිරි දැන් දැක්කේ මාත්.. මන් දාපු Post එක අයින් කරලා 
අම්මට සිරි දැන් දැක්කේ මාත්.. මන් දාපු Post එක අයින් කරලා
![]()

මොකක් ගැනද බන් උඹල මේ කතා කරන්නෙ?

නෑ බං.. මේ කොල්ලෝ සෙට් එකක් ලංකාවේ Social Network එකක් ගැන thread එකක් දාලා. මම උන් ගැන දන්නවා... පස්සේ ඒක සයිට් එකෙන් අයින් කරලා දාලා බං.. ඒකයි මම ඇහුවේ,
wovo.lk බං සයිට් එක. වැඩ්ඩෝ සෙට් එකක Develop කරගෙන යනනේ..
උබලත් ගිහං සප් එකක් දීපල්ලා.


