ඔහොම දෙයක් උනේ නම් නෑ. :oo:
දැන් මාස 6කට විතර උඩදි පැකින් පිටින් අලුත්ම ෆෝන්, ස්ප්ලිටර්ස්, කේබල් ඔක්කොම මාරු කරලා දීලා ගියේ පොඩි කම්ප්ලේන් එකක් දාලා.
උඹ හොඳ කස්ටමර් කෙනෙක් නෙමෙයි වෙන්න ඇති. ඒකයි පරණ ඒවා දෙන්නේ.:rofl::P
ආයේ කම්ප්ලේන් කරපන් හයි කරපු පරණ එකේ විසබීජ ගොඩයි කියලා.:baffled: