1. marQuis

    නාස ඉන්සයිට් රෝවරය අගහරුට ගොඩ බසී..

    Parker Solar Probe Breaks Record, Becomes Closest Spacecraft to Sun Parker Solar Probe now holds the record for closest approach to the Sun by a human-made object. The spacecraft passed the current record of 26.55 million miles from the Sun's surface on Oct. 29, 2018, at about 1:04 p.m. EDT...
  2. marQuis

    නාස ඉන්සයිට් රෝවරය අගහරුට ගොඩ බසී..

    :D පට්ට මචන්. :love: නාසා අර ඉරට යන පාකර් ශිප් එකත් මෙච්චර කල් තිබ්බ රෙකෝඩ් එක කඩලා නේද?:shocked: මුන් වත්ත වටේ ස්පේස් ක්‍රාෆ්ට් අරිනවා. අපි මිරිස් කුඩු ගහගන්නවා.:cool: එව්වා හඳේ. අපේ පොඩි ඉස්කෝල කොල්ලො දාල මරන්නේ ඒලියන්ස්ලව. :P#knife
  3. marQuis

    the meme thread - Part 2

    Fuck:rofl::rofl:
  4. marQuis

    Toyota Vitz Brand new or Second hand Allion etc..

    :yes: Travels a lot
  5. marQuis

    Toyota Vitz Brand new or Second hand Allion etc..

    New is always better than used. and a newer YOM is a another plus point since you are travel a lot consider a hybrid
  6. marQuis

    Vezel 2016 or MG ZS 2018?

    :dull: 2017 Vezel RS එකක් මාස කීපයක් පාවිච්චි කලා. මට නම් සෙට් උනේ නෑ බන්. පොල්ලෙන් ගැහුවා වගේ ගියර් එන්ගේජ් වෙන්නේ වෙලවකට. ස්මූත්නස් එක මදි. MG ගැන නම් නොදනී.
  7. marQuis

    ****කුල ස්ටාර් දැනුම මිනුම මහා තරගය****

    :lol::rofl: පට්ට ත්‍රෙඩ් එක. මම නම් ඉතින් කොහොමත් marQuis නේ.:love::cool::P:rofl:
  8. marQuis

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    :( දැන් නම් මුන් කිසිම එකෙක් ගැන පැහැදීමක් නෑ. උඹේ කට විතරයි බන්. කෝ පොනිල් ව බල්ලෙක් වගේ ඇදලා දානව කිව්ව නේද අරලියගහ මන්දිරෙන්. සීමාවකට මරු කියවපන්.
  9. marQuis

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    Bump :oo: උඹත් කාලයක් JVP එකට ජන්දේ දෙමු කිය කිය හිටියා නේද? :eek:
  10. marQuis

    ආයේත් කොන්ඩේ කපන්නේ මහින්ද අගමැති වුනාම !

    මෙම ක්‍රියාව තරයේ හෙලා දකිනවා - සමස්ත ලංකා බාබර් වරුන්ගේ සංගමය.
  11. marQuis

    කෝ මේ සිරිසේන?

    විමලසෝන් සිරිසේනට හේත්තු වෙන්නේ 2015 තව පොඩ්ඩෙන්. හොඳ මනුස්සයනේ. පාවා දීම ඇරෙන්න වරදක් කියන්න බෑ.:rofl::rofl::rofl:
  12. marQuis

    ~උගත් පාඩම්~

    අනුන්ගේ සල්ලි ඇහිඳින එක හොඳ නෑ නේද?
  13. marQuis

    ~උගත් පාඩම්~

    එරසෝන් තුමා, මේ විසි වෙන සල්ලි සම්බන්ධව යම් අදහසක් පල කලොත්?
  14. marQuis

    පොලී නංගී

    ඇයි බං මුන් පාඩමක් ඉගෙන ගන්නේ නැත්තේ? :oo: අනික ඇයි මුන් නිකන්ම ඉඳලා සල්ලි හොයන්න යන්නේ? පව් ඉතින් මොනවා උනත්. :sorry:
  15. marQuis

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    මුන්ට කියල වැඩක් නෑ ඉරෝ. මුන්ට කොහෙද උඹට වගේ මනසක් :cool:

    No contents