මචන් 119 පාරේ ඇඹුල් දෙනිය පැත්තේ ඉඳන් යනකොට ජුබිලි කණුවට ඉස්සෙල්ලා පාරේ වම් අත පැත්තේ ගෙදරක ලේඩි කෙනෙක් ඉන්නවා ස්වෝන් ට්‍රාන්ස්ලේටර්. බෝඩ් එකක් ගහලා තියනවා. එයාගෙම ගෙදර ඒක නිසා නිවාඩු දවසේ ඉඳී. මම ඩොකියුමන්ට් වගයක් ට්‍රාන්ස්ලේට් කරගත්තා හැබැයි දැන් අවුරුද්දකට විතර කලින්. පොඩ්ඩක් බලපන්.
එයාගේ...