ආගම නම් දන්නේ නෑ වටපිටාව නම් බලපානවා ඇති. ඔය ඔක්කොටම වඩා නූගත් කමයි මේකේ උන් කියනවා වගේ අර ගොබ්බ ෆිල්ම් බලලා ඇති කරගත්ත මනෝවිකාරේ බලපානව ඇති. උඹ ඔය කියන ආචාර්‍ය උපාධි කාරයෝ ආත්මාරක්ශාවට මැරුවත් ඔය වගෙ තිරිසන් විදිහට හැසිරෙයිද? අදාල අංශ වල රාජකාරියට බාධා කරයිද? පිස්සෝ වගේ දඟලලා සතා තවත් කුලප්පු...