1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ඉන්නවා. 😊 ගොඩක් දෙනෙක් ඇවිල්ලා බලල යන එකයි කරන්නෙ.
  2. labu gediya

    Current eka thiyanawado...

    2021 ගියපු කරන්ට් එක දැන්ද ආවෙ
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ආ පුටේ... කෝමෙයි. පට්ට දුකයි පරණ ත්‍රෙඩ් බලද්දි. ඒ කාලෙ අඳුරගත්ත ගොඩක් එවුන් එකතු වෙලා ගත්ත ෆන්.
  4. labu gediya

    Elakiri eke Rep denne kohomada?

    ඔව්. මමත් එහෙමයි. පාන්දර දෙක තුන වෙලා පෝස්ට් දාලා නිදියගෙන තියෙනවා. කඹ අදින ඒවට එනව අඩුයි. රෙප් කැපෙනවනෙ.🤣🤣 මඥ්ඥං උයනෙන් බර ගාණක් යාලුවො සෙට් උනා. මරිසි වැඩ එකෙන් රෙප් බර ගානක් කැපුනා. පස්සෙ එපාම උනා. මොකක් දැම්මත් කපපු එවුන් හිටියා. ඒපාර ගිහින් මේ ලඟදි ආපහු ආවෙ.
  5. labu gediya

    ජපන් බැලුන් ( . ) ( . )

    වම් පැත්තෙ එක අවුට් ඔෆ් කන්ට්‍රෝල් වගේ
  6. labu gediya

    Elakiri eke Rep denne kohomada?

    මටත් ඕක තමයි උනේ. ආව ගමන් රතු කොට්ටක් ආවා. ක්‍රේසිබඩියගෙ ෆේක් එකක් කියලත් කිව්වා. මම ටයිප් කලේ නිල් පාටින්. බලනකොට ඌත් එහෙමයි. පස්සෙ ක්‍රේසිබඩිය තමයි කියලා දුන්නෙ වැඩ කරන හැටි. හරි ලොකුකමක් උනා රෙප් එක එක වැඩි වෙනකොට.
  7. labu gediya

    ශුක්‍රාණු වියළා අ‍ාභරණ හදන කාන්තාව

    ගැලුම් ගාණක්?? යෝගට් හදනවද
  8. labu gediya

    Elakiri eke Rep denne kohomada?

    එක පාරක් මගේ රෙප් කපලා ගිහින් තිබ්බා තඩි බෙට්ටක ෆොටෝ එකක් දාලා. ඒක ලෝඩ් වෙන්නම විනාඩි 10ක් විතර ගියා. හයි රෙසොලියුෂන් එකක්. GT ලොක්කට අඬනවා ඊටපස්සෙ ඒක අයින් කරගන්න. ඌ කියන්නෙත් නෑ කපපු එකා. එකාට එකා කෙලගනීවි කියලා. ඊටපස්සෙ මම වෙන එකෙක්ගෙ නමක් දාල මොකෙක්ගෙ හරි රෙපක් කපලා යනවා.🤣🤣🤣 අවුරුදු උත්සවයක්...
  9. labu gediya

    ශුක්‍රාණු වියළා අ‍ාභරණ හදන කාන්තාව

    ඒ ගෑනු කෙනා ෂීමේල් කෙනෙක් වෙන්න බෑද
  10. labu gediya

    ශුක්‍රාණු වියළා අ‍ාභරණ හදන කාන්තාව

    ඔව්. ඒත් කවුද යකූ ඕවා කුප්පි වලට එකතු කරන්නෙ. ඇඟ්ල්ලෙ ගෑවුනත් එවෙලෙ හෝදනවා
  11. labu gediya

    ශුක්‍රාණු වියළා අ‍ාභරණ හදන කාන්තාව

    හප්පට සිරි. ඒක නේන්නම්.❤ කොහොමද ඉතින්.😊 මේ බිස්නස් එක කරන්න කියලා බැලුවෙ. නිකන් හැදෙන ඒවනෙ. 🤣🤣
  12. labu gediya

    ශුක්‍රාණු වියළා අ‍ාභරණ හදන කාන්තාව

    ගනිකා නිවාසෙක අයිති ගෑනි වෙන්න ඇති. නැත්නම් වේලන්න තරම් බඩු කොහෙන්ද
  13. labu gediya

    Movie help

    ෆේස්බුක් ඉන්නවනම් එන්න ලිංක් දෙකම දෙන්නම්. ෆේස්බුක් ලිංක් තියෙනවා.
  14. labu gediya

    මරිසි වැඩ - II

    ආවා කට්ටිය බලලා යන්න. ඩේටා ගාස්තුව වැඩි කලොත් එන එක අමාරුයි නෙ.
  15. labu gediya

    පියුමි හංසමාලි අතින් බත් කටක් කන්න ආසයි

    කතා නොකර ඉන්න කියහං බත්කට ගිලිනකන්. කටහඬ ඇහුවොත් බතුත් එපා වෙයි. කෝකටත් සල්ලි අරගෙන යන්න. ඒකටත් චාජ් කරාවි
  16. labu gediya

    Ek අතට ගන්න හොදම කතාව තේරීමෙ මහා තරගය

    මේකි කන ඒවා තන් දෙකටද කොහේද යන්නෙ
  17. labu gediya

    මරිසි වැඩ - II

    ඇවිල්ලා හොරෙන් බලල ගියා. 🤣 දාමුද කතා ටිකක්. පරණ සෙට් එක එකතු කරගන්න පුලුවන් නම් රණ්ඩු වෙවී ඉන්න පුලුවන්. රෙප් නෑනෙ දැන්. නැත්නම් එක කතාවට බැනුම් කෝටියයි. රින රෙප් ලෝකයයි.🤣🤣

    No contents