bandane owa ohoma thamyi
බැන්දම මැන්ටල් වෙන්නෙ නැහැ.
අත ඉතුරු වෙනවා

ආ පුටේ...නාකියෙක් ඇවිල්ලා
ආ පුටේ...
කෝමෙයි.
පට්ට දුකයි පරණ ත්රෙඩ් බලද්දි. ඒ කාලෙ අඳුරගත්ත ගොඩක් එවුන් එකතු වෙලා ගත්ත ෆන්.
ඉන්නවා.Meke hitapu un thama kiriye innawada?
ඉන්නවා.ගොඩක් දෙනෙක් ඇවිල්ලා බලල යන එකයි කරන්නෙ.