1. dhananjaya1985

    ඇමරිකන් කාරයා සිංහල ජන්ද වලින් පමණක් විශ&#3538

    "ගෝඨාභයට සුළු ජාතික ඡන්ද ලැබීමට තිබෙන ඉඩකඩ ඉතාම අවමයි. කල යුත්තේ නොලැබෙන සුළු ජාතික ඡන්ද ගැන බලාපොරොත්තු තැබීම නොව ජාතිකත්වයට නැඹුරු වෙමින් සිංහල ජනතාවට ආමන්ත්‍රණය කිරීමයි. කිසිදු අපේක්ෂකයෙකු නොගත් තරම් සිංහල ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට ගෝඨාභයට හැකියාවක් තිබෙනවා." -- මහාචාර්ය නලින් ද සිල්වා 2019...
  2. dhananjaya1985

    ඇමරිකන් කාරයා සිංහල ජන්ද වලින් පමණක් විශ&#3538

    ලප කුමාර ට මොකද වෙලා තියෙන්නේ :D:D:D:D අපේ තුන්වන බලවේගය:D:D:D කව්ද බං ආරියවංස ????
  3. dhananjaya1985

    Sajith dinalalu ban

    "ලබන සතියේ මේ වෙනකොට රනිලුයි සජිතුයි විපක්ෂ නායකකමට මරාගන්නවා දකින කොට දැනෙන සතුට දැන්ම වාවගන්න බෑ"
  4. dhananjaya1985

    ඇමරිකන් කාරයා සිංහල ජන්ද වලින් පමණක් විශ&#3538

    "ලබන සතියේ මේ වෙනකොට රනිලුයි සජිතුයි විපක්ෂ නායකකමට මරාගන්නවා දකින කොට දැනෙන සතුට දැන්ම වාවගන්න බෑ":D:D:D
  5. dhananjaya1985

    ඇමරිකන් කාරයා සිංහල ජන්ද වලින් පමණක් විශ&#3538

    ඇමරිකන් කාරයා තනි සිංහල ජන්ද වලින් පමණක් &#352 ඇමරිකන් කාරයා තනි සිංහල ජන්ද වලින් පමණක් විශිෂ්ඨ ජයක් ලබයි!!!!!!!!!!!! සිංහල ජාතිකත්වයට ජයවේවා !!!! අපගේ සුබ පැතුම් !!! ඩොනල්ඩ් ට්‍රම්ප් : ඇමරිකානු ජනාධිපති :D:D:D:D:D
  6. dhananjaya1985

    ලංකාවේ IT අධ්‍යාපනය : එදා සහ අද

    ලංකාවේ IT අධ්‍යාපනය : එදා සහ අද ලංකාවේ IT අධ්‍යාපනය : එදා සහ අද IT හෙවත් Information Technology ( තොරතුරු තාක්ෂණය ) නමැති විෂය ශ්‍රී ලංකා ජන සමාජය තුල ව්‍යාප්ත වීම, විසි එක් වැනි සියවසේ මුල් දශකයේ මුල් වසර වල ආරම්භ විය. 2000 සිට 2004 දක්වා වූ කාල වකවානුව මුල් දශකයේ මුල් ලෙස මෙහිදී සලකා ඇත...
  7. dhananjaya1985

    BCS

    BCS is a professional qualification. it is good to follow first a academic qualification as follows, SLIIT CINEC BIT UCSC NSBM these are only qualifications that government universities are allowing to follows their M.Sc degrees So try to follow these along with BCS. Further it is...
  8. dhananjaya1985

    City & Guilds Graduate Diploma in Engineering

    City & Guilds Graduate Diploma in Engineering කරන අය ඉන්නවද ? හෝ කරන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවද ? විශේෂයෙන් Electrical Engineering හෝ Electronic & Telecommunication Engineering
  9. dhananjaya1985

    කාලෙකින් වැදගත් පස්නයක්

    මම ඒ පින්තුරේ දැම්මේ උබට සරලව කියන්න ඕනෑ නිසා ...... උබට ඔච්චර ගැඹුරට ඔනෑම නම් Electronic circuit theory Books වල උබ බලාපොරොත්තු වන උත්තරේ නෑ.... Electronic instrumentation වලට අදාළ පොතක් අරන් බලපන්....නිකම් මෝඩ කම් රඟ දක්නවන්නේ නැතුව
  10. dhananjaya1985

    කාලෙකින් වැදගත් පස්නයක්

    Ear Phone එක කියන්නේ පරනායකයක් එහෙමත් නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා නම් Transducer එකක්. ඒ කියන්නේ එක් ශක්ති විශේෂයක් තවත් ශක්ති විශේෂයකට පත් කරන උපකරණයක් Ear Phone එකේදී නම් විද්‍යුත් ශක්තිය ----> යාන්ත්‍රික ශක්තිය මේ යාන්ත්‍රික ශක්ති පරිවර්තනය ඇතිවෙන්නේ Ear Phone එකේ Diaphragm එකේ. මේ...
  11. dhananjaya1985

    මේ වාක්කියෙ තේරුම මොකක්ද?

    "Obsessive-compulsive symptoms can manifest through ADHD" ADHD මානසික ව්‍යකුලතා රෝගය තුළින් ද ග්‍රස්තික පෙළඹවීමේ සහලක්ෂණ පෙන්වයි. ඒ කියන්නේ ADHD සහ OCD පොදු රෝග සහලක්ෂණ තියනවා කියන එක Diagnostic and Statistical Manual of Mental Disorders, 5th Edition: DSM-5
  12. dhananjaya1985

    Naked Attraction

    https://1337x.to/torrent/3410277/Naked-Attraction-S01E01-S04E05/
  13. dhananjaya1985

    E Book Please !!!!!!!!!!!!

    බත්තරමුල්ල Expographic Book Shop එකේ තියනවා ..රු. 1,575.00....සාහිත්‍ය මාසේ නිසා 20% discount දෙනවා ...ඒ කියන්නේ රු 1,260 විතර ගන්නා පුළුවන් වෙයි....
  14. dhananjaya1985

    Selecting a AC

    ශ්‍රී ලංකාවේ AC brands ගොඩක් තිබ්බට ගොඩක් AC Assemble කරන්නේ ඉන්දියාවේ සහ චිනේ Factory කීපයක විතරයි. උදාහරණ : Brand : MIDEA චීනයේ සහ ඉන්දියාවේ Assembly plant තියනවා... Singer / Innovex / Midea / Toshiba / Carrier / York Barnd : Chigo චීනය Chigo / Fujiaire / Frostaire / Fujpure Brand ...
  15. dhananjaya1985

    Buddhist catholic Marriage

    ඔව් මුල් කාලේ නැතත් කාලයත් ඒකක Case එන්න ගන්නවා. හේතුව දෙගොල්ල සංස්කෘති දෙකක ඒවගේම ලෝක දෘෂ්ටි දෙකක් නේ... මුල් කාලේ තරමක් දුරට එකගත්වයෙන් ඉන්න පුළුවන් වුනත් කාලයක් යද්දී එක නැතිවෙනවා. එක හිතල කරනවා නෙමෙයි....ස්වභාවිකව ඒ විෂමතා මතු වෙනවා.... බෞද්ධ අපි සමහර කතෝලික සිරිත්ද දකින්නේ කින්නේ සංකර...
  16. dhananjaya1985

    කුණ්ඩලීනී යෝග භාවනා ක්‍රමය පොත්

    ඔය වගේ බොරු දේවල් පස්සේ ගිහින් වටිනා තරුණ කාලේ නාස්ති කර ගන්නා එපා. අද කාලේ ඉගෙන ගන්නා ඕනේ වානිජමය වටිනාකමක්තියන දේවල්...මන්ද අපි අද ජිවත් වෙන්නේ විසි එක් වන සියවසේ දෙවන දශකයේ මිසක් බුද්ධ කාලීන භාරතයේ නෙමෙයිනේ..... ඔය සුරංගනා ලෝක ගැන කියන ගජබින්න වලට රැවටෙන්න එපා... මානසික Thrill ඕනෙම නම් "...
  17. dhananjaya1985

    කාශ්‍යප මහ රහතන් වහන්සේ

    අපි නොදන්න සැබෑ කාශ්‍යප මහා රහතන්වහන්සේ අපි නොදන්න සැබෑ කාශ්‍යප මහා රහතන්වහන්සේ බෞද්ධ ඉතිහාසය 1 : පළමු ධර්ම සංගායනාව http://www.elakiri.com/forum/showthread.php?t=1747312 http://www.elakiri.com/forum/showthread.php?t=1747339 http://www.elakiri.com/forum/showthread.php?t=1752152
  18. dhananjaya1985

    මතකයන්

    මනස කියා දෙයක් ඇත්තටම පවතීද ? http://www.elakiri.com/forum/showthread.php?t=1883671

    No contents