මචං...
ඉස්සරවෙලාම ඒ ලියුමෙ තියන විදිහට විභාග සහතික වල තියන නමයි, උඹේ උස්පැන්නෙ තියන නමයි ගැලපෙන්නෙ නැත්නම් දිව්රුම් ප්රකාශ ගනින්...
පළවෙනි Interview එකේදි බලන්නෙ සහතික හරිද කියලා විතරයි...
ඔය ටික හරිනම්, නාඩි වැටෙනවනම්, කංකුං මිටියක් උනත් ගන්නවා...
(Exam එකට ලකුණු කීයද..?)