1. weerasinghe

    Hacking Website.... ඔයාගේ අදහස් කියන්න

    ඒ්ක බලන්න ගිහින් අපිත් හැක් වෙලා යයි ද...?
  2. weerasinghe

    Elakiri softwares

    මගෙ apple Mac එකට Photoshop CC, Lightroom අළුත්ම එකයි හොයලා දියෝ
  3. weerasinghe

    ELAKIRI MIN MADURA

    12' X 4' X 4' ටැංකියකට හොද Filter එකක් මොකක්ද. කීයක් වෙයිද.
  4. weerasinghe

    iphone 6s buying help...

    ව්ඩෝස් ෆෝන් වල තියන හොද මොකක්ද බං. ඇන්ඩ්‍රොයිඩ් නම් තව කමක් නෑ.
  5. weerasinghe

    SLT 4G Awulda

    බංබුව තමයි. මගෙත් තියනවා SLT Unlimited 512kbps එකක්. යකෝ ඒක විනාඩියකට 4 පාර ගානෙ Disconnect වෙනවා. Complain දාලා කියනවා 30-40 සැරයක්. ඒත් තාමත් එහෙම්මමයි. අපේ පැත්තට Bell 4G Signal තියනවනම් අම්මපා හෙටම මම ඒකක් ගන්නවා.
  6. weerasinghe

    my ebay earnings for two weeks!!!!!!!

    Online and Internet වලින් හරියට සල්ලි හොයන විදිහ, මට කියලා දෙන එකෙකුට හරි කීප දෙනෙකුට හරි මම හොයන ආදායමෙන් අවුරුද්දක් යනකං 20% දෙනවා. හැබැයි හරියට කියලා දෙන්න ඕන ප්‍රායෝගික ව වෙන්න ඕන. කැමති අය මට P.M. එකක් දාහල්ලා.......
  7. weerasinghe

    චීන පැන්ඩා කතා වස්තුව

    ඔව්, ඔව්, අපේ මල්ලි කෙනෙකුයි, උගෙ යාළුවෙකුයි පොල්ගහවෙල එකේ වැඩ. ඌ මට නම් විස්තර සේරම කියලා තියෙන්නේ... මෛක්‍රෝ එකක් ගන්න ගමන් වහ බෝතලේකුත් අරගනින් කියලා..
  8. weerasinghe

    TVS අපාචේ Xventure 180

    මම අවුරුදු 6ක් තිස්සෙ පාවිච්චි කරනවා. යකෝ තවම Repairing වලට එන්ජින් එකපැත්තටවත් අත තියලා නෑ.
  9. weerasinghe

    සිම්_කාඩ්_කොපි_කරමු....!!

    aluth ewwa copy karanna bee, aluth sim walata hariyana software ekak hadala nee, eka hinda ewwa copy kaanna bee. mama parana sim(mobitel) copy karala thiyanawa, den 4years ago. but tika kaalayak yaddi sms weda karanne nethiwa giyaa nokia 4n walata demmahama. eath chinees 4n ekaka awlak nethiwa...
  10. weerasinghe

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    mage PP ekee MYR wagayak thiyanawa, ebay ekee monawa hari ganna $ wenuwata eaken gewanna puluwan da.?
  11. weerasinghe

    Paypal $$$ kenekuta deela Bank ekata salli ganna eke steps

    මගෙ ගාව Rs. 20000ක් තියනවා. මට paypal $ ඕන. අතට සල්ලි දෙන්නම්. උඹ කොහෙද ඉන්නේ.
  12. weerasinghe

    Neteller Account ??

    ඔය මොනවා කරන්නත් කලින් නෙට්ලර් එකට 20$ දාහං. එතකොට තමයි වෙරිෆයි කරන්න ඩොකියුමන්ට් අපි කරන්න අවස්ථාවක් දෙනේනෙත්.
  13. weerasinghe

    අසිරිමත් ඊශ්‍රායලය !

    මචෝ උඹ කියපු දේ දැන් නම් ඇත්තක් වෙලා.
  14. weerasinghe

    කාලෝ_ෆොන්සේකා

    අනේ බං මේකෙ Youtube Video Play වෙන්නේ නෑ නේ. oVxV9acL4jg
  15. weerasinghe

    කාලෝ_ෆොන්සේකා

    එතකොට මේක https://www.youtube.com/watch?v=oVxV9acL4jg
  16. weerasinghe

    isis එක කිට්ටුවටම ඇවිල්ල යකුනේ 18+

    අල්ලාහ් ඉපදුනේ කවද්ද.? කුරානෙ ලිව්වෙ කොයි කාලෙද.?
  17. weerasinghe

    ◣II◢..FREE WIFI.. ◣II◢

    නියමයි සහෝ. ගොඩක් වැදගත් You must spread some Reputation around before giving it to hacker T again.
  18. weerasinghe

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    අනේ මචෝ මටත් එන්න වෙන්නෙ නෑ. එදාට දානයක් දෙන්න සෝමාවතී යනවා.

    No contents