N.B. මුහම්මද් බයිලාලා ගේ ස්ටෝරිය..

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    20d003eb9fdd9cf5d0e8adefe3cf1a54.image.324x320.jpg
     
    • Like
    Reactions: NUWAN BUWA

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    Surprise!.png


    මේ අද මම අදුරන පොරකට වෙච්ච සීං එකක්.. පොරක් කිව්වට මූ හම්බ මල්ලි කෙනෙක් කොන නැති උනාට හිත හොදයි.. මුගෙ නම තමා.. n.b.මුහම්මද් බයිලාලා..

    වෙච්ච සීන් එක කෙටියෙන් කියනව නම් මූ දවසක් එහාගෙදර ඇන්ටි ගෙ ගෙට පැනල.. මේ නාකියට ඇන්ටි වෙන්න නම් ඉතින් ඇන්ටිට අසූවක් විතර ඇති.. කොහොමෙන් කොහොම හරි මුගෙ කොටේ දැකල ඇන්ටි කිව්වලු ඔය අගලෙන් කිචිකවන්නද පුතේ ගිහින් අමුතුවෙන් වරෙන්.. කියල..

    ඉතින් රෙදි නැති වෙච්ච දවසෙ ඉදල මූ යට කලිසම පිටින් ඉන්න තීරණය කරල තියනව.. දැන් මූ කොන නැති සන්විදානයක ප්‍රධානිය වෙලා ලු.. පොඩි පොඩි කොල්ලන් ව අල්ලාගෙන ඉතුරු ටික ඕනෙ නෑ මම හිතන්නෙ.. කොල්ලන්ගෙ ස්ලිව් ගහල බෝර් කරන්න වෙලා ඇති මේ වෙනකොට..

    2428803.gif


    මෙච්චර වෙලා ඉතින් කියන්න ආවෙ.. කොන නැති උනත් හිත හොද සොන්නය ගෙ හැපිය වෙලා තියෙන්නෙ අද වගේ දවසකලු.. යාන්තම් චූටි පටියට 32 උනා විතරයි.. මෙලහකට බීල බීල කානුවක වැටිලා ඇති.. ආවට පස්සෙ රිදිල අඩයි කරන්න දෙයක් නෑ..

    5274176.gif


    ඔන්න එහෙනම්

    h.gif
    a.gif
    p.gif
    p.gif
    y.gif
    empty.gif
    b.gif
    i.gif
    r.gif
    t.gif
    h.gif
    empty.gif
    d.gif
    a.gif
    y.gif


    සොන්නයානනී..

    8tCGqEJ.png


    ( n.b. මුහම්මද් බයිලාලා.. : කොනලස් ඇන්ටි පෑන්ටි සංගමයේ සභාපති )

    NUWAN BUWA

    9Y7qmQ3.png

    පව් බං...
     
    • Like
    Reactions: NUWAN BUWA

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    ඇන්ටි කොලු ෂීල්ට් සචියා ලින්ක් එක එවද්දි මම හිතුවේ මොකක් හරි කොලු සිද්ධියකත් තමයි කියලා.. :baffled::baffled:
    යකෝ බැලින්නම් අපේ හිතහොද බුවා අයියගේ බර්ත් දිනේ නොවැ.. :shocked::shocked:
    එහෙනම් අයියේ සුභම සුභ මෙව්වා එකක් වේවා!!!. :cool::cool:
    හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම (ඔව් ඔව් සචියට කෙලවන ඒවත් එක්කම :dull::dull: ) සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!!!!
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ඇන්ටි කොලු ෂීල්ට් සචියා ලින්ක් එක එවද්දි මම හිතුවේ මොකක් හරි කොලු සිද්ධියකත් තමයි කියලා.. :baffled::baffled:
    යකෝ බැලින්නම් අපේ හිතහොද බුවා අයියගේ බර්ත් දිනේ නොවැ.. :shocked::shocked:
    එහෙනම් අයියේ සුභම සුභ මෙව්වා එකක් වේවා!!!. :cool::cool:
    හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම (ඔව් ඔව් සචියට කෙලවන ඒවත් එක්කම :dull::dull: ) සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!!!!

    :lol::lol::yes::yes::yes: