1. weerasinghe

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    තැංකුව් ජිෆ් ටිකට
  2. weerasinghe

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    මානසිකව වැටෙන එකත් දැං කට්ටියට පුරුද්දට ගිහින් වගේ...
  3. weerasinghe

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඔන්න දැක්කා....
  4. weerasinghe

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඩෙලෝ අද උඹ 8ට එනවා කියලත් එන්න විනාඩි 25 ක් පරක්කුඋනා... ඒ හින්දා අද උඹ වැඩසටහන නවත්වන වෙලාවට වැඩිය විනාඩි 25 ක් වැඩිපුර වැඩසටහන කරහං....
  5. weerasinghe

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    කෝ බං අර 8ට එනවයි කියලා ගියපු එකා... :growl: :growl:
  6. weerasinghe

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    ඒක තමයි බං ඇත්ත... කීදෙනෙක් ඕක හදනවා ඇද්ද... හෙට කීදෙනෙක් බොයිද...
  7. weerasinghe

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    මචං... උඹ නම් සදුදට වයින් පෙරයි.. ඒත්‍‍... අපේ උන් ගිය සදුද ඉදන් ඕකට කෙල පෙරන්නෙ....
  8. weerasinghe

    2013 Sep 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හරිනෙ මිස්... මම මෝඩයි තමයි... මෝඩ නැත්නම් මම ඔයාව බයිට් කරන්නෙ නැති‍ව අනිත් අය එක්ක එකක් දානවනේ.. ෂික්... ඇයි මම.. මම වගේම මෝඩ අයම බයිට් එකට ගන්න හදන්නේ.... :confused:
  9. weerasinghe

    2013 Sep 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :confused: :confused: :confused: :confused: :confused: :confused: :confused:
  10. weerasinghe

    2013 Sep 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මචං අනුරාධපුරේ කොහෙද...? පන්ඩුල ගම පැත්තෙද...?
  11. weerasinghe

    2013 Sep 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සතෙක්ටවත් ‍මෙහෙම කියන්න හොදනෑ...... ඒත් ඕකා මැරුණ එක නම් හොදයි.. තරියො උඹගෙ ගම කොහෙද බං....
  12. weerasinghe

    2013 Sep 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩේ මොකක්ද බං ඔය සෙල්ලම

    No contents