ඔබතුමා, මට පාලි භාෂාවෙන් තිබ්බ පොතක සිංහල පරිවර්තනයෙන් කොටසක් දාල, මට පෙන්නන හදනවා, මේ තමයි ඔබ හොයා ගත්ත ලෝක සත්‍ය කියලා.....ඔබ දන්නවද කාශ්‍යප මහ රහතන වහන්සේ විසින් පළමු ධර්ම සංගායනාවේ දි සකස් කරපු ඔය මජ්ජිම නිකාය, රිස් ඩේවිස් ගේ ඉදලා නුතනයේ කිරිබත්ගොඩ ඥානානන්ද දක්වා කීදෙනක් ඕක පරිවර්තනය කරලා...