ආගමේ උපත සෙවීම ( හතරවන කොටස )
ආගමේ උපත සෙවීම ( හතරවන කොටස )
මානව ශිෂ්ටාචාර ඇතිවීමෙන් පසු, ආගම, වරෙක බහු දේව වාදයටත් තවත් වරෙක එක දේවවාදයකටත්, වරෙක පාලකයන් සහ ආගමික ශාස්තෘවරු අතර ත් දෝලනය වන සැටිත් , ආගමික ඉතිහාසය ගවේෂණයේදී ප්‍රධාන වශයෙන් දැකිය හැක. කලක් ගතවන විට ආගම තුලට කලාව සහ සාහිත්‍ය...