මනස පිළිබද විද්‍යාත්මක විග්‍රහය 1
මනස පිළිබද විද්‍යාත්මක විග්‍රහය 1
( ඇත්තටම මනස කියා දෙයක් පවතීද ? )
මනස, විඥානය, සිත වැනි ශුන්‍ය සංකල්ප පිළිබද කිසිදු පදනමක් නැති හුදු වචන හරඹ, හිතළු, අනන්තවත් සාකච්ජා අපිට මේ එළකිරි පිටුව තුල හමුවේ. මේ ආගමික පැහැදිලි කිරීම් වලින් කිසිදු අර්ථවත් දෙයක් උකහා...