ඔව් යාළුවා. අපේ මිනිස්සු කිරිබත් කෑවා. ඒ ඇයි කියන්න නම් මම දන්නෙ නෑ. සමහර විට යුද්ධය ඉවර උන සතුටට වෙන්න ඇති. සමහරවිට දෙමළ මිනිස්සු මැරුණ සතුටට වෙන්න ඇති. ඒක දන්නෙ ඒ මිනිස්සු තමයි. ඒත් ත්රස්තවාදය නිමාකරපු එක ගැන නම් සතුටුයි. දැන් දෙමළ සිංහල ඕන කෙනෙකුට ඒ ප්රදේශ වල යන්න පුළුවන්කම තියෙනව... කොහොම...