1. nwnbs

    මගේ පැතුම....[my 1st poem to EK] See it Plz.....

    එළකිරි... :D දිගටම ලියමු...සුබ පැතුම් යාළුවා... :D
  2. nwnbs

    [IMG]

    [IMG]
  3. nwnbs

    හොල ගෙඩියා

    ෆට්ට... :)
  4. nwnbs

    ජිවිතය

    :yes: පහු ගිය දවස් ටිකේ අරාගෙ කවි නැතුව හිටියෙ... දැන් නම් හෝ ගාල කවි සිතිවිලි පහල වෙනව... එළ එළ... ඔහොම යං... :D
  5. nwnbs

    ~ නොදැක පා සටහන ~

    හිත ඇත්නම් පත කුඩාද... මෙච්චර ධෛර්‍යවන්ත මිනිසුන් ඉන්න ලෝකයේ අපි...??? ගොඩක් හොද නිර්මාණයක් දිල් අක්කෙ... :D
  6. nwnbs

    මමත් ඉන්නෝ... :P [IMG]

    මමත් ඉන්නෝ... :P [IMG]
  7. nwnbs

    යථාර්තය

    සල්ලි... මහ පුදුම දෙයක්. මිනිස්සුම හදල මිනිස්සුම ඒකට යටවෙලා... හොඳ නිර්මානයක්... :)
  8. nwnbs

    මිතුරියකගේ ඉල්ලීමක්.....

    ආදරය... ලැබුනත් නොලැබුනත් ජීවිතයට යහපතක් මිස අයහපත් නොවිය යුතුයි... ආදරය තේරුම් ගැනීම වැදගත්... හොඳ නිර්මානයක්... :)
  9. nwnbs

    හරි හරි... :P ඉතිං කොහොමද? [IMG]

    හරි හරි... :P ඉතිං කොහොමද? [IMG]
  10. nwnbs

    Leaving Heaven (sinhala)

    යන්තම් ඇති කවිය දාල... :D :P ලස්සනයි... නවත්තන්න එපා කවි ලියන එක... :)
  11. nwnbs

    නෑ... කලින් තිබුනෙ වෙන මල් මෝස්තරයක්නෙ මට මතක විදියට...:eek:

    නෑ... කලින් තිබුනෙ වෙන මල් මෝස්තරයක්නෙ මට මතක විදියට...:eek:
  12. nwnbs

    මුල්කිරිගල ලෙන් විහාර සිතුවම් හා පිළිමවහ

    හැමෝටම ගොඩක් ස්තුතියි මේ විස්තර වලට... :)
  13. nwnbs

    A RELIGIOUS DELEGATION TO APPEAL . . .

    බොහොම ස්තුතියි සහෝ... :)
  14. nwnbs

    Very rare three things

    පිං සිදු වේවා...!!!
  15. nwnbs

    එලකිරි එකේ අළුත් මල් මෝස්තරයක් දාල තියෙන එක ගැන කිව්වෙ අනෙ... :P

    එලකිරි එකේ අළුත් මල් මෝස්තරයක් දාල තියෙන එක ගැන කිව්වෙ අනෙ... :P
  16. nwnbs

    Kandy - දළදා මාලිගාව -Old Pictures.

    බොහොමත්ම ස්තුතියි යාළුවා... :) වටින ත්‍රෙඩ් එකක්... :)
  17. nwnbs

    මමත් ඇහුවා සාස්තරයක්. රජ වෙනව කියන්නෙ... අනේ මන්ද... බයේ බෑ. :lol: අලුත් ඇඳුමක් අන්දවලා නේද...

    මමත් ඇහුවා සාස්තරයක්. රජ වෙනව කියන්නෙ... අනේ මන්ද... බයේ බෑ. :lol: අලුත් ඇඳුමක් අන්දවලා නේද ප්‍රෝෆයිල් එකට... ලස්සනයි... :D
  18. nwnbs

    ~රුවන් වැකි~

    බොහොම හොඳ ත්‍රෙඩ් එකක් මල්ලියා... මමත් පුළුවන් සහයෝගයක් දෙන්නම්... :D මල්ලිය වගේම මෙතන "රුවන් වැකි" පෝස්ට් කරන හැමෝටම ගොඩක් ස්තුතියි... :)
  19. nwnbs

    :P shoooi nangiyek thamai... :D

    :P shoooi nangiyek thamai... :D

    No contents