:) ඔව් ඒක ඇත්ත. සමහරවිට අපේ කාලෙ අය අතර තාමත් ළමා ගති තියන් ඉන්නෙ ඒක නිසා වෙන්න ඇති. දැන් ඉන්න පොඩි උන් කතාකරන විදියත් හරි වෙනස් අප්ප. අපේ පැත්තෙ සමහරු කල්ලි ගැහිල ඉන්නව පාරවල් වල. උන් එක්ක කතාකරන්න වෙනම ඉගෙන ගෙන එන්න ඕනෙ. ඒව නම් ඉතින් ගොඩක් TV තමයි. තව ඔය චිත්රපටි එහෙමත් තියෙනවනෙ. :dull:
- nwnbs
- Profile post