අපි නොදන්නා හෙරොයින්
මේ දැන් ආවේ මේල් එකකින්... රිපොස්ට් වෙන්න නම් විදියක් නැහැ... අපි අහල තිබුනට හෙරොයින් ගැන කවුරුත් දැකල නැහැනේ.....
මේවා දාන්නේ නොදන්නා කෙනෙක්ට දැනගන්න...
1898 දී ජර්මන් බෙහෙත් නිපදවන සමාගමක් තම අලුත්ම බෙහෙත කැස්ස, ක්ෂය රෝගය නිවාරණය වෙනුවෙන් හදුන්වා දෙන ලදි. විශේෂත්වය...