මෙන්න මේක අහම්බෙන් දැක්කේ පොස්ටල් කෝඩ් හොයන වෙලාවේ..... ඔයාලටත් ඕන වෙයි කියල හිතල දාන්න හිතුවේ...
පහලින් තියෙන වෙබ් එකට ගිහිං,
එතන තියෙන ඔයාලට දැනගන්න ඕන කරන දිස්ත්‍රික්කය ක්ලික් කරන්න..
එතකොට පහලින් පෙන්වනවා පොස්ටල් කෝඩ් එක...
http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode6.htm#Matara