1. labu gediya

    Elakiri Error

    දන්නා කෙනෙක් කියනවද මෙහෙම වෙන්නේ මොකද කියල. එළකිරි එකේ ඉන්නකොට පෝස්ට් එකක් ලෝඩ් වෙන්නත් ගොඩක් වෙලා යනවා. ඒ වගේම මම ෆයෆොක්ස් ඒකෙන් එන්නේ. ක්‍රෝම් එකනුත් බැලුව. හරි ගියේ නැහැ. ඒත් ටික වෙලාවකින් ට්‍රයි කලාම ලෝඩ් උනා. මොකක්ද ඇත්තටම හේතුව කියල දන්නා කෙනෙක් කියන්නකෝ.
  2. labu gediya

    ඕනෑම වෙබ් පිටුවක අතීතය බලමුද

    ඕනෑම වෙබ් පිටුවක අතීතය බලමුද හොරෙන් බලන්නේ නැතිව එන්න බලන්න. වැදගත් දේවල් හොයන කට්ටිය වෙනුවෙන්මයි ගෙනාවේ. කලින් පෝස්ට් වෙලා තිබුන එකක්ද කියලා නම් දන්නේ නැහැ. එහෙම නම් ඉතිං මුලින්ම සොරි කියලා ඉන්නම්. මෙන්න මේකයි කතන්දරේ. අපි දන්නවනේ වෙබ් පිටු ගැන. උදාහරණයක්‌ ගනිමු. එලකිරිය. ඉතිං ගොඩක් දෙනෙක්...
  3. labu gediya

    සුරංගනා කතා updated

    මගේ සුරංගනා කතා ත්‍රෙඩ් එක ගුගල් ඩ්‍රයිව් ඒකෙන් අප්ලෝඩ් කරලා ලස්සන වසිලිස්සා කතාව දැම්මා. බලන කට්ටිය ගිහින් පහලින් තියෙනවා ලින්ක් එක බලන්න. https://drive.google.com/file/d/0BxXJ-mSgCddbczBTc0tMMzdETGM/view?usp=sharing තව තියෙනවා. හෙමින් දාන්නම්. මේ වගේ ඒවා තියෙන කට්ටිය අපිත් එක්ක බෙදාගන්න.
  4. labu gediya

    pdf file upload

    දන්න කෙනෙක් කියලා දෙන්න pdf ෆයිල් එකක් අප්ලෝඩ් කරගන්න ලෙහෙසි ක්‍රමයක්. මගේ ත්‍රෙඩ් එකක සුරංගනා කතා තියෙනවා අප්ලෝඩ් කරන්න. ඒත් අප්ලෝඩ් වෙන්නේ නැහැ. ලෙහෙසි ක්‍රමයක් දන්න කෙනෙක් කියලා දෙනවද.
  5. labu gediya

    හොරෙන් එබෙන්නේ නැතිව ඇවිල්ල බලමු

    හොරෙන් එබෙන්නේ නැතිව ඇවිල්ල බලමු දන්න නොදන්නා හැම කෙනෙක්ටම වටිනා ලින්ක් ටිකක් ගෙනාවා. බලන්න හොඳයිද කියලා. ඔබ දුම්රියේ යන්න ගමනක් ප්ලෑන් කරන් ඉන්නවා නම්, ඕන කරන්නේ කෝච්චි තියෙන වෙලාව. නැවතුම් ස්ථාන. ගාස්තු. ඒ දේවල් සේරම මේ ලින්ක් එකට ගිහින් සොයාගන්න පුළුවන්...
  6. labu gediya

    අපේ රටේ භාවිතා වෙන සල්ලි LOL

    අපේ රටේ භාවිතා වෙන සල්ලි LOL මේල් එකකින් ආවේ. අපේ රටේ භාවිත වෙන සල්ලි. නොබලපු එවුන්ට බලන්න බම්ප් කරන්න.
  7. labu gediya

    පරණ දැන්වීම් ටිකක් බලමු

    පරණ දැන්වීම් ටිකක් බලමු නෙට් එකේ ඇවිදිනකොට දැක්කේ. ලංකාවේ ඉස්සර දේවල්. ඔලුව කොලොප්පන් වෙනවා දැක්කම. බලන්නකෝ ඔයාලත්. බම්ප් එකක් වත් දාගෙන යන්න.
  8. labu gediya

    මෙහෙම උනොතින් කාල හමාරයි.

    මෙහෙම උනොතින් කාල හමාරයි. මේකේ වැඩිපුර ඉන්නේ බැඳපු එවුන්නේ.:love: එහෙම නැතිනම් කෙල්ලෙක් හරි ඉන්නවනේ. ගොඩක් එවුන්ට නම් නැතිව ඇති.:rolleyes: හිතල බලන්න පොඩ්ඩක් මෙහෙම දෙයක් උනොතින් එහෙම මොකද වෙන්නේ කියලා. ඔන්න ඔයාල දවසක් කෙල්ලව බලන්න යනවා. (බැඳපු එවුන් නම් වැඩට ගිහින් ගෙදර එනවා) ඒ වෙද්දී ඉතිං...
  9. labu gediya

    අකුරු 26 කතාව

    සතියකට පස්සේ මේල් චෙක් කලා. එතකොටයි දැක්කේ. ගුගල් ගෘප් එකකින් එවල තියෙන්නේ. රිපොස්ට් උනත් කමක් නැහැ. නොදන්නා කෙනෙක් බලල ෆන් එකක් අරන් යන්න.:yes::yes: A මිනිහ Bලා නේද ? Cමන් අයිය ඔහොම තමයි, වහනෙකට Dසල් ගහනවා වගේ තමයි බොන්නේ. Eයෙත් හොඳට බිලා අවා. එයාලගේ අය්යල නම් සල්ලි කාරයෝ. Fගනිස්ථානයේ තමයි...
  10. labu gediya

    ඇම්ඩා ඉස්කෝලේ ගිහින් කරපුවා. 16+

    ඇම්ඩා ඉස්කෝලේ ගිහින් කරපුවා. 16+ ඔන්න ඉතිං ඕකනේ කරන්න බැරි. හොරෙන් බලනවා නේද මොනවද තියෙන්නේ කියලා. මට පේනවා මවුස් පොයින්ටරේ ගෙනත් තියනව.:P:P පොඩි එකෙක් එහෙම නම් එන්න එපා. අලුත්ම සීන් එක මේක තමයි. 16+ 18+ දාපු ගමන් එනවා පෝලිමට. :D:D ඔන්න එහෙනම් තව කතාවක්. කලින් දාපු එක්කෙනා එහෙම...
  11. labu gediya

    අපිට සලකන විදියට් තමයි අපිත් සලකන්නේ. 18+

    අපිට සලකන විදියට් තමයි අපිත් සලකන්නේ. 18+ පොඩි එවුන් ඉන්නවනම් හොරෙන් නොබලා දුවපියවූ. රිපොස්ට් නම් සොරි. ඔන්න දැන් ඇම්ඩ බැඳල කාලයක් ගියාට පස්සෙ මිනිහට හාමිනේව අල්ලන්නෙම නෑලු.... කොහොමත් කාලයක් යද්දී ඇපල් පැපොල් වෙනවනේ. ඒ වගේ තමයි මේකත්.:dull: ඉතින් මිනිහා කල්පනා කලාලු කොහොම හරි...
  12. labu gediya

    ඇම්ඩා සහ ඔටුවා සහ කෙල්ල

    ඇම්ඩා සහ ඔටුවා සහ කෙල්ල නොදන්න එවුන් බලපල්ලා. රිපොස්ට් නම් කලින් දාපු එකත් ඇවිල්ල බලල පලයන්. :P:P ඇම්ඩා දවසක් කාන්තාරේ මැද්දෙන් ගමනක් යනවා. ඔටුවෙක් පිටේ යන්නේ (මොල්ලි දෙකේ ගැනු ඔටුවෙක්). ඔටුවත් ඉතින් තමන්ගෙ පාඩුවේ පැද්දි පැද්දි යනවා. ඇම්ඩත් ඔටුවගෙ මොල්ලි දෙක මැද්දෙ වාඩි වෙලා ආතල් එකේ යනවා...
  13. labu gediya

    හිනා ගියේ නැත්නම් කරන්න දෙයක් නැහැ

    හිනා ගියේ නැත්නම් කරන්න දෙයක් නැහැ ඔන්න ඉතිං ටිකක් පිටිසර බද මනුස්සයෙක් කොළඹට ඇවිල්ල ජොබ් එකක් කරන්න ගත්තලු. ඉතිං කාලෙත් එක්ක සිගරට්, ගණිකාවෝ වගේ දේවල් වලට මිනිස්සු හුරු වෙනවනේ. ඉතිං මෙයා ගණිකාවෝ නැතිව අනිත් දේවල් වලට ටික ටික හුරු වෙනවලු. හැබැයි ටිකක් විතර මෝඩ කමත් තියෙනවලු. කොල්ලෝ ගිහින්...
  14. labu gediya

    ඇම්ඩා ටිකක් විතර 16+

    ඇම්ඩා ටිකක් විතර 16+ කට්ටිය දන්නවනේ ඉතිං අපි ඉස්කෝලේ යන කාලේ අපි නිතරම කතා කරන කෙනෙක් තමයි ඇම්ඩා කියන්නේ. මේ කියන්න යන්නෙත් ඒ ඇම්ඩා ගේ පොඩි සීන් එකක්. සමහර විට ඔයාල අහලත් ඇති. එළකිරි එකේ කවුරු හරි කලින් දාලත් ඇති. ;) නොදන්නා කෙනෙක්ට නොබලපු කෙනෙක්ට බලන්නයි දාන්නේ. මේ කියන්න යන ඇම්ඩා ටිකක්...
  15. labu gediya

    සුරංගනා කතා

    කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවා නම් සුරංගනා කතා පොත් වල ලින්ක් එකක් දෙනවද. ලස්සන වසලිස්සා රුසියන් සුරංගනා කතා පොත නම් ගත්ත මම. ග්‍රීම් සොයුරන්ගේ සුරංගනා කතා පොත් දෙකයි, හැන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ සුරංගනා කතා පොතයි හොයල දෙන්නකෝ. ගෙදර ඉන්න වෙලාවට කියවන්න නියම පොත් ඒවා.
  16. labu gediya

    Promises Nonstop

    දන්න එකෙක් ඉන්නවනම් දාන්නකෝ ලින්ක් එකක් මේ නන්ස්ටොප් ටික ගන්න පුළුවන් විදියට. කලින් තිබුනේ videomart95 එකේ. දැන් එකෙත් ලින්ක් අයින් කරලා.
  17. labu gediya

    ඩ්‍රයිවස් හොයපු එවුන්ට සුපිරියි

    ඩ්‍රයිවස් හොයපු එවුන්ට සුපිරියි මචන්ලා මම ගොඩක් කල් මහන්සි උනා සොෆ්ට්වෙයා ගැන. ඉතින් අපි ගොඩක් අමාරුවේ වැටෙන තැනක් තමයි කොම්පියුටර් එකක් ෆෝමැට් කරලා ඉවර උනාට පස්සේ ඩ්‍රයිවර් සිඩි එක වැඩ කරන්නේ නැති එක.:dull::dull: ඉතින් මම වගේම ඔයාලත් ඒ අමාරුවේ වැටෙන්න ඇති. ගොඩක් දෙනා කරන්නේ Windows XP එහෙම...
  18. labu gediya

    සොෆ්ට්වෙයා ගණන්

    සොෆ්ට්වෙයා ගණන් පොඩි උදවුවක් ඕන. කොම්පියුටර් එකට ඔපරේටින් සිස්ටම් එකක් දාන්න කීයක් ගන්නවද කොම්පියුටර් එකට ඩ්‍රයිවර්ස් දාන්න කීයක් ගන්නවද සොෆ්ට්වයා දාන්න කීයක් ගන්නවද සොෆ්ට්වෙයා අප්ඩේට් කරන්න කීයක් ගන්නවද මෙන්න මේ දේවල් ගැන දාන්න පින්වතෙක් මට කියනවද ඒ දේවල් වලට යන ගණන් එකින් එක. ලොකු උදවුවක්.
  19. labu gediya

    වෙලාව ප්‍රශ්නයක්

    වෙලාව ප්‍රශ්නයක් අපි එළකිරි එකේ පෝස්ට් එකක් අප්ඩේට් කලාම මොකද බං ඊට පැය 1/2 කට පස්සේ අප්ඩේට් කලා වගේ පෙන්වන්නේ. මම එකක් බම්ප් කලා 11.35 ට. ඒත් පෙන්වන්නේ 12.14 ට කලා කියලනේ. දාන්න එකෙක් කියපල්ලකෝ මොකද එහෙම පෙන්වන්නේ කියල.
  20. labu gediya

    5 වසරේ ශිෂ්‍යත්ව ප්‍රතිපල

    5 වසරේ ශිෂ්‍යත්ව ප්‍රතිපල http://www.aluth.com/2014/01/Results-of-Grade-5-scholarship-examination.html මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලන්න හෙට ස්ලෝ නොවී. බලපු කෙනෙක් නම් තව කෙනෙක්ට බලන්න බම්ප් එකක් වත් දාගෙන යන්න.

    No contents