මචන්ලා මෙවා තමයි නියම කලාව කියන්නෙ... ලොකු , පොඩි බාල , මහලු ,සාශ්ත්‍රිය ඕනම කෙනෙකුට රසවිදින්න පුලුවන් විදියට නිර්මානය කරලා තියෙනවා.... මම දන්න තරමින් සි0දුවක් සෑහේන කාලයක් අරගෙන project එකක් විදිහට... කරන ශ්‍රි ල0කාවේ අතලොස්සක් කලා කාරයොන්ගෙන් එක්කෙනෙක් තමයි ස0න්ගීත් කියන්නේ..... උපරිමයි.... 100%