1. nuwanoo7

    උත්තරය කීයද

    meka balapan.... google cal eke gahawwe....
  2. nuwanoo7

    උත්තරය කීයද

    meka balapan... correct answer is 9... JPe1aBW_YCg
  3. nuwanoo7

    උත්තරය කීයද

    https://answers.yahoo.com/question/index?qid=20110427155042AACb7d8 correct answer is 9....
  4. nuwanoo7

    Pretty surprise in hotel Funny!!!!!!!!!!!!!

    therenne ne... ban
  5. nuwanoo7

    Whats your Life Quote?

    * If you born poor its not your mistake... but if you die poor its your mistake * "No one in this world is rich enough to buy his own "PAST". So enjoy each moment before it gets beyond your reach".
  6. nuwanoo7

    NIBM engineering course help?

    its a good choice machan.... kisi awlak ne danna hinda kiyanne.... :) ubata samahara wita green university yanna buluwan weyi anthima awrudu 2k.... dan hadagena yanne nibm eken...
  7. nuwanoo7

    බෞද්ධ, මුස්ලිම්,කිතුනු,හින්දු

    ඔබතුමාගේ.... සිතේ තිබෙන වෑටහිම ගෑන දෑන් මට තේරුම්ගියා.... සතුටුයි මේ කරුන ගෑන ඔහොම හිතන මිනිස්සු ඉන්නවා කියන එක ගෑන..... මම මේකේ බෞද්ද කියාගත්තු හි0සාවට ආසකරන එලකිරි මෙම්බෙර්ස්ලා දෑකලා තියෙනවා..... අන්න ඒක හින්දයි.... අබෞද්ධ සුද්දෙක් ට මෙහෙම හිතන්න පුලුවන් නම් බෞද්ධ අපිට මිට ලගටවත් හිතන්න...
  8. nuwanoo7

    බෞද්ධ, මුස්ලිම්,කිතුනු,හින්දු

    සහෝදරයා ඔයා අවස්තා කීපයක වලිගේ පාගගෙන කතා කරලා තියෙනවා...... අ0ක වශයෙන් පහතින් දක්වා ඈත..... 1. කුරානය සින්හල පිටපත මම 5 පාරකට වඩා කියොලා තියනවා.... (මම මේක සාමාන්‍යන් කියන්නේ නෑ ... ඔබතුමා කියලා තියෙන හේතුව නිසා කිව්වා)... හෑබයි ඒහි තිබෙන 20% දේවල් මට තේරෙන්නේ නෑ... 20% වලට මම එකග නෑ...
  9. nuwanoo7

    බෞද්ධ, මුස්ලිම්,කිතුනු,හින්දු

    ඕක තමයි බන් හෑම ප්‍රශ්නෙකටම මුල....... අපෙ බෞද්ධ දර්ශනය අනිත් හෑම අගමකටම වඩා උසස් කියලා අපි දෑනගෙන හිටපුවාම ඈති.... ඈයි ඒක අනිත් මිනිස්සුන්ගේ ආගම් එක්ක සOසන්දනය කරන්න යන්නේ...... හිතපන් මුලින්ම... අපි ඔක්කොම මිනිස්සු.... ඒ දේ අනිත් ආගම් වල එව්න් හිතුවෙ නෑති උනාට අපිට කරන්න දෙයක් නෑ..... අපි...
  10. nuwanoo7

    බෞද්ධ, මුස්ලිම්,කිතුනු,හින්දු

    ne ban video eka balanne nathuwa... mu kalin nigamanayakata awilla.. "suddon ge ewa suddontama hodai kiyala"
  11. nuwanoo7

    බෞද්ධ, මුස්ලිම්,කිතුනු,හින්දු

    ඔය කියපු සියලු දේම පිලිගන්නවා එකක් ඈරෙන්න.... එහෙම පිලිගන්න නිසා තමයි....මම මේ තෙරෙඩ් එක දෑම්මේ බෞද්ධයන්ට බලන්න... මොකද මම හොදටම විශ්වාසයි.. මේ විඩියො එකේ තියන දේ බෞද්ධයට ලේසියෙන්ම තෙරුම්ගන්න පුලුවන් කියලා.... සුද්දොන්ගේ දෙවල් සුද්දොන්ටම හොදයි... කියන එක නම් ඔලමොට්ටල... වල්බුරු කතාවක්....
  12. nuwanoo7

    බෞද්ධ, මුස්ලිම්,කිතුනු,හින්දු

    උබ කියන හෑම දේම හරි.... මම මුකුත් කියන්නෙ නෑ... ඉසෙල්ල උබ විඩියෝ එක බලපන්... ඊටපස්සෙ කතාකරමු.... මමත් බෞද්ධ

    No contents