මේ දෙකෙන් හොඳ මොකක්ද ?

lamithr

Active member
  • Nov 9, 2012
    348
    193
    43
    මේ දෙකෙන් හොඳ මොකක්ද ?

    මේ දෙකෙන් හොඳ මොකක්ද බන් .. .. :oo::oo:

    • Software Engineering @ SLIIT
    • Software Engineering @ NIBM

    NIBM එකේ 1Year (diploma in software engineering) කලාම Jobs තියනවලු , SLIIT එකේ 1Year (Associate Diploma)+2Year (diploma SLIIT) කලාම jobs තියනවලු ...
    ලංකාවේ වැඩියෙන් පිලිගන්නේ NIBM ද SLIIT ද ???

    කොහොමහරි මට ඔන Software Engineer කෙනෙක් වෙන්න ..
    Degree එක කරන ගමන් Job එකක් කරන්න පුලුවන්නම් උනානම් හොදයි .( degree එක පටන් අරන් 1yea or 2year වලින් පස්සේ )

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් උදව් කරනවද මට ...
    :yes:


     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    karana thana wadak ne machan... mama danna tharamin oya institute dekama hodai..... thamanta wada puluwannam witharai putho job ganna puluwan..... mama recomend karanne NIBM or NSBM ...... mokada management side ekai business side ekai cover wenawa it walata amatharawa.....