Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මල් පැල වල් පැල සොයයි !
කලින් ලියපු එකක් වල් ගහක්. "ඔයා" කැමති නැති තැනක තියන ඕන ගහක් වල් ගහක් වේ. ප.ලි අනික් සිද්ධිත් ලොකු වෙනසක් නෑ. අකමැති වෙලාවට වහින වැස්ස ජරා වැස්සක් වන අතර කැමති වෙලාවට මරු වැස්සක්වේ. 🙂
nipund
Post #11
May 20, 2026
Forum:
ElaKiri Talk!
කෑම්පින් කරල තියනවද?
Thank you.
nipund
Post #35
May 20, 2026
Forum:
ElaKiri Talk!
කෑම්පින් කරල තියනවද?
ලංකාවේ වැසිකිලි පහසුකම තියෙන තැන් මොනාද තියෙන්නේ? රට ඉද්දී ගිහින් තියෙනවා. මෙහත් try කරන්න පුළුවන් උනොත් හොදයි.
nipund
Post #11
May 20, 2026
Forum:
ElaKiri Talk!
Net Accounting
කොමද එක බලන්නේ?
nipund
Post #36
May 16, 2026
Forum:
ElaKiri Talk!
අභිධර්මය ඉගෙනගන්න , ඉගෙනගත්ත පිංවත්තු කෝ
ඒ ත්‍රිල් ගත්තට කමක් නෑ කියලා තියෙනවා. ත්‍රිල් එකටත් ත්‍රිල් එක එන්න හේතු වුන අවබෝදය apply වෙනවා කියලා අහු වෙන එක එක විදිහකට විදර්ශනාවක් කියන්න පුළුවන්. ඒ ත්‍රිල් එකේ ලගින්න බැරි වෙනවනේ .
nipund
Post #30
May 16, 2026
Forum:
News and Updates
Net Accounting
thank you
nipund
Post #33
May 16, 2026
Forum:
ElaKiri Talk!
Net Accounting
admin service kiwwe shop ekak da? danata podi ekak thiyenawa. eka update karanna balanna ona
nipund
Post #29
May 15, 2026
Forum:
ElaKiri Talk!
Net Accounting
හම්බවෙන එකක් නෑ නේද? 😔
nipund
Post #26
May 15, 2026
Forum:
ElaKiri Talk!
අභිධර්මය ඉගෙනගන්න , ඉගෙනගත්ත පිංවත්තු කෝ
මේක කොමත් සංකල්ප සෙල්ලමක්. නිවන කියන සංකල්පය ගෙන්නේම සසර පෙන්නන්න. නිවන විස්තර කරන්නේම එළිය නැති උස දිග පළල (3d) නැති කාලය නැති ඕක මනසට හිතන්න බැරි සංකල්පයක්. (කළුවර space එකක් මැවෙනවා නම් ඒක නෙමේ) මනසට අත්දකින්න බැරි දෙයක් තියෙන්න පුළුවන්ද ?
nipund
Post #27
May 15, 2026
Forum:
News and Updates
Student විදියට Gemini pro ගත්ත අය එන්නෝ.
Up
nipund
Post #4
May 15, 2026
Forum:
ElaKiri Talk!
දැනට එලකිරියෙ ඉතුරු වෙලා ඉන්න පරනම සාමාජිකයො කවුද?
2007 , May Aluth Sindu ahanna/ download karanna thama join une. publish nokarana sindu ekale meke thibba.
nipund
Post #52
May 13, 2026
Forum:
ElaKiri Talk!
බුද්ධාගම "සත්‍ය" ද යන්න තීරණය වන්නේ ඔබ එය දර්ශනයක් ලෙසද, මනෝවිද්‍යාවක් ලෙසද නැතහොත් ආගමක් ලෙසද සලකන්නේද යන්න මතය.
අනිවර්යයෙන්ම ආගම් විතරක් නෙමේ. Cholesterol බෙහෙත් ආයුධ Insurance මෙකී නොකී ගොඩක් businesses දුවන්නේ මරණ බය විකුණලා. කලින් කිව්වා වගේ මේ මොහොතේ ඉන්න පුළුවන් "නම්" අපි දුක කියලා හිතා ඉන්න ගොඩක් ඒවා ගැන කතා කරන්න බෑ.
nipund
Post #100
May 12, 2026
Forum:
ElaKiri Talk!
බුද්ධාගම "සත්‍ය" ද යන්න තීරණය වන්නේ ඔබ එය දර්ශනයක් ලෙසද, මනෝවිද්‍යාවක් ලෙසද නැතහොත් ආගමක් ලෙසද සලකන්නේද යන්න මතය.
BTW ඉපදුණා (අතීත) ඉන්නවා (මේ මොහොත) මැරෙනවා (අනාගත) අපි කැමති උනත් නැතත් ඉබේම හිත තුන් කාලයට පනිනවා.. තුන් කාලය හැදෙන හැටි දක්කොත් එක්ක තමා ඇත්තටම මේ මොහොත කියන එක අවබෝධ වෙන්නේ
nipund
Post #97
May 12, 2026
Forum:
ElaKiri Talk!
බුද්ධාගම "සත්‍ය" ද යන්න තීරණය වන්නේ ඔබ එය දර්ශනයක් ලෙසද, මනෝවිද්‍යාවක් ලෙසද නැතහොත් ආගමක් ලෙසද සලකන්නේද යන්න මතය.
ඔව්. එහෙම ඉන්න පුළුවන් නම්. එක තමා ලෝකයේ /සසරේ / ජිවිතේ ප්‍රශ්න අඩුම තැන. හරියට practice කරන කෙනෙක්ට දුකක් /සතුටක් ගැන කතා කරන්නම බෑ. උපේක්ෂා මට්ටමක් තමා තියෙන්නේ. මේ මොහොතේ උනත් "දුක්ඛ" තියෙනවා නම්? හිතට දැනෙන දුකක් නෙමේ, රැවටීමක් , ගොන් පාර්ට් එකක් වගේ ස්වභාවයක්
nipund
Post #86
May 12, 2026
Forum:
ElaKiri Talk!
බුද්ධාගම "සත්‍ය" ද යන්න තීරණය වන්නේ ඔබ එය දර්ශනයක් ලෙසද, මනෝවිද්‍යාවක් ලෙසද නැතහොත් ආගමක් ලෙසද සලකන්නේද යන්න මතය.
ඔක්කොම වෙන්නේ මෙ මොහොතේ කියලා තමා පේන්නේ. මේක කියවන කොට කලින් කියවපු එක මේ මොහොතේ හදලා දෙනවා . ඒකයි මේකේ එකතු කරලා අලුත් මොහොතක් වගේ. ඒත් ඒක මේ මොහොත වල් ගොඩක් වගේ නේ? මේ මොහොත කලින් මොහොත හින්දා නම් අතීතයක් තියෙනවා නේ. මේකෙන් ඊළග මොහොතත් වෙනස් වෙනවා නම් අනාගතය ක් තියෙනවා නේ
nipund
Post #66
May 12, 2026
Forum:
ElaKiri Talk!
බුද්ධාගම "සත්‍ය" ද යන්න තීරණය වන්නේ ඔබ එය දර්ශනයක් ලෙසද, මනෝවිද්‍යාවක් ලෙසද නැතහොත් ආගමක් ලෙසද සලකන්නේද යන්න මතය.
👍 සතුටින් ඉන්න මොහොතේ " දුක්ඛ" නැත්නම් නිවන් දකින්න ඕනේ නෑ. මේ මොහොතේ විතරක් ඉන්න කෙනෙක්ට නිවනක් ඕන නෑ කියලා තමා එයාට හිතෙන්නේ. ඇයි ප්‍රශ්නයක් පෙනන්න බෑ නේ.
nipund
Post #64
May 12, 2026
Forum:
ElaKiri Talk!
අලුත් elakiri account
අලුත් account හදලා ගොඩක් වෙලාවට sex වගේ මාතෘකා දාලා පෝස්ට් දාගෙන දාගෙන යන්නේ ඇයි? FB වගේ මේකත් fake දාලා manipulate කරන්න තරම් සෙනඟක් ඉන්නවද?
nipund
Thread
May 6, 2026
Replies: 32
Forum:
ElaKiri Talk!
BYD අනාගතය කෙසේ වෙයිද?
හැම රෙද්දටම duplicate ගහන චීන්නු BYD eke ඩුප්ලිකේට් නොගහා ඉඳිද? Toyota බඩු උනත් දැන් එන්නේ චිනෙන්. අනික ford fiesta වගේ මෙහෙ අඩු වාහන parts කොහෙන් හරි ගෙනල්ලා තියේ නම්. BYD වගේ common ඒවා කෝමත් duplicate market එනවා
nipund
Post #43
May 4, 2026
Forum:
ElaKiri Talk!
☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸
නැවත ඉපදීම උනත් විශ්වාසයක් නේ. ඒව බලව කියන්න බෑ නේ.
nipund
Post #112
May 2, 2026
Forum:
Religious
☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸
👍 දුක මේක විතරයි "නම්" , ඒක sure නම්. කාලා බීලා ආතල් එකේ ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ/ පුළුවන් දුක කියන්නේ ඔයි ටිකට විතරක් නම් බුදු හාමුදුරුවන්ට වදින්න වැඩකුත් නෑ නේ. ඇස් තියෙන ඕන කෙනෙක්ට ඔය දේ පේනවනේ. 🤔
nipund
Post #97
May 2, 2026
Forum:
Religious
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom