1. nipund

    අචේල කස්සප සූත්‍රය | දුක කව්රු විසින් කරන ලද්දක්ද?

    කෙනා ඉන්න තැන අනුව තමා . ගැලවෙන්න ඉන්න කෙනෙක්ට හොදට ඉඳපන් කියලා වැඩක් නෑ. ඉන්න බව ඇත්තටම ප්‍රශ්න කරන්න ඕන. මුලින් තරහා යන්න ඉඩ තියෙනවා. ඇත්ත කියලා හිතන් ඉන්න ඔක්කොම ත ගහන හින්දා මං ඒක ගත්තේ ඔයාගේ domain එකේ උදාහරණයක් විදිහට සම්බුත කියන්නේ perceived value එක වගේ දෙයක්. ඊට පස්සේ බලන්න ඕන...
  2. nipund

    Domain prediction

    hallyuconnect.com List එකේ එකක් නෙමේ. මේකත් ගත්ත (Korean wave)
  3. nipund

    අචේල කස්සප සූත්‍රය | දුක කව්රු විසින් කරන ලද්දක්ද?

    sambhūtaṃ ඇත්තටම තියෙනවා කියලා ගන්න එක වැරදි. නිකං domain name එකක වටිනාකම වගේ.
  4. nipund

    Domain prediction

    මං කලි කරලා නෑ. southkoreaclaw.com මේක අරන් afternic එකේ දැම්මා. හරි නේ?
  5. nipund

    අචේල කස්සප සූත්‍රය | දුක කව්රු විසින් කරන ලද්දක්ද?

    මේක පට්ට පොයින්ට් එකක් දැන් ඔයා කන කට්ට ඔයා පලිත් නැත්නම් ආණ්ඩුව පළිත් (ඇතුළුව නෑදෑයෝ , රට, ඕනෑ ම දෙවන පාර්ශවයක්) දෙවියන් (අල්ලා ඇතුළු) පලිත් නැත්නම් *** කර්මයත් පළි නැත්නම්*** කවුද දැන් පළි?
  6. nipund

    සයිටිකා උදව්

    මට හොඳ වුණා . හැබැයි ආයේ එනවා අපේ posture අවුල් නේ. ගොඩක් කැක්කුම ආවාම තෙල් සාත්තුවක් කරගෙන එනවා. යක්කල විදියවත්ත https://maps.app.goo.gl/SVmiZpi5m6DL8KfGA
  7. nipund

    Domain prediction

    ට්‍රයි කරලා බලන්න හිතේ. එවන්න පුළුවන්ද. TIA
  8. nipund

    Juice,keda witarak bila inna hodada?

    Nutrition අඩුවෙව් කියලා හිතෙනවා නම් සතියට සැරයක් වගේ හොඳ විටමින් එකක් ගන්න. Calorie අඩු diet ගන්නවා නම් excersice (resistance ) කරන්න ඕන muscle waste වෙන එක අඩු කරන්න. නැත්නම් කනවනම් ඒත් කරන්න ඕන
  9. nipund

    ☸︎ විද්‍යාව සහ බෞද්ධ දර්ශනය | Ruchira W x Ven.Maggavihari Thero ☸︎

    නෑ නේද ඔය තියෙන්නේ ඇත්ත ඇබ්බැහිය යට කරන හේතු එකයි බුදුන් ඒවා discourage කරේ. ජීවත් වෙන්න තමා හේතු හොයාගන්නේ. කෝම කරත් සසර run වෙන හින්දා. එක තමා ලොකුම ඇබ්බැහිය
  10. nipund

    ☸︎ විද්‍යාව සහ බෞද්ධ දර්ශනය | Ruchira W x Ven.Maggavihari Thero ☸︎

    Philosophiy science කියලා වෙස්ටර්න් සමාජෙ උනත් දෙකට කැඩුණේ 1900 පස්සේ. දෙකම ලෝකේ තේරුම් ගන්න හදපු විධිනේ. ඇබ්බැහියක හිරාවෙලා නැත්නම් හැම සමාජ ස්ථරයක ම ඒ වගේ හොයන අය තාම සෙට් වෙනවා. ඇබ්බැහියක- සල්ලි , status ,porn , arakku , hobby ඕන දෙයක් වෙන්න පුළුවන්
  11. nipund

    සල්ලි තිබ්බට ඇයි සමහර මිනිස්සු කුණුම කුණු පෙරේත?

    බෞද්ධ තියරි විශ්වාස කරනවානම් බුදුන්ගේ කාලේ සල්ලිකාර ලෝභ කෙනෙක් හිටියා. එයා කලින් භවයක පසේ බුදු කෙනෙක්ට දානයක් දීපු පිනට සල්ලි කාරයෙක් වෙනවා. ඒ දානේ දීපු කැවුමක් ලෝභ හිතිලා ආපහු ගත්ත පවට ඒවා භාවිතා කරන්න පින නෑ. සමහර වෙලාවට දැකලා ඇති සල්ලි තියෙන washing machine තියෙන අයට අතේ හෝදන්න හිතිලා හෝදනවා...
  12. nipund

    ☸︎ විද්‍යාව සහ බෞද්ධ දර්ශනය | Ruchira W x Ven.Maggavihari Thero ☸︎

    තියන දේක තාම පටන් ගැනීමක් කියන්න පුළුවන්. සසර තියේ කියලා ගන්නකම් ඇති දීර්ඝ සංසාරේ තමා. බුදුන් ම ලක්ෂ 5ක් නේ. Imho සෝවාන් වෙන්න කලින් කරන කොට කායානුපස්සනාව හිතලා ගැනීමක් තමා කරන්න වෙන්නේ (සියුම් ද්වේෂයක් සසරට). සොවන්කෙනාට අනිත්‍ය සංඥාව , නිත්‍ය සංඥාවෙන් replace වෙලා තියෙන්නේ . තිලක්ෂනයම එහෙමයි...
  13. nipund

    University email එකට ගන්න පුළුවන් subscriptions මොනවද?

    තියෙනවද මන්දා . හදලා බලන්න වේවි https://support.google.com/googleone/answer/16417758?hl=en
  14. nipund

    Domain Sold

    Congratulations machan ! නැති වටිනාකමක් ආරෝපණය කරන දෙයක මැද්දෙන් වැඩි වෙමින් තියෙන කොට අල්ලන්න පුළුවන් නන් මරු නේද? ජයවේවා
  15. nipund

    මැරිලා ඉපදෙනවද? | අව්‍යාකෘත ප්‍රශ්න!

    Observation, experiment, conclusion නේද හරිම Observation, experiment, observation, probable conclusion, observation......ct ------ Post added on 1773748326
  16. nipund

    මැරිලා ඉපදෙනවද? | අව්‍යාකෘත ප්‍රශ්න!

    අනිවාර්යයෙන්ම එකඟයි. 👍 පරණම paradox එකක් තියෙනවා "This is a lie" කියලා ටිකක් ඒවගේ. බුද්ධාගමේ කියන කතාව ඇත්තටම suicide bomber කෙනෙක් වගේ. බුද්ධාගම ඒ කියන කතාවෙන් වියුක්ත නෑ
  17. nipund

    මැරිලා ඉපදෙනවද? | අව්‍යාකෘත ප්‍රශ්න!

    Assumptions නොවන යම් කිසිවක් තියෙනවා නම් නිවන් දකින්න අවශ්‍ය නෑ. True fact එකක් හරි තියෙනවා නම් 🙂
  18. nipund

    පරණ වාහන විකුනපු අයගේ QR

    මාත් fb post එකක් දැකලා delete කරා. 👍
  19. nipund

    නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිවන නොවන බව තේරුම් ගත්ත විදිය

    වැලි කැටයක් තියෙනවා නම් විශ්වයම තියෙනවා කියලා zen කියමනක් IMHO හොයාගෙන යනකොට ගොඩාක් සියුම් හින්දා වැලි කැටය තියෙනවා කියලා මිස් වෙනවා. හරි කියලා හිතෙනවා. හරි කියලා හිතෙන බව තුළ වැලි කැටය තියෙනවා ඇත්තටම මිස් වෙන්නේ වැලි කැටය දකින බව . අපිට හිතෙන්නේ සිතුවිලි තමා අවුල කියලා. මුලින් ලොබ , ද්වේෂ ,මෝහ...

    No contents