1. මෙත්තා චෙතෝ විමුක්තිය කියලා මෛත්‍රිය මගින් නිවනට යන්න පුළුවන් කියලා තියෙනවා .
IMHO
එක වෙනවා ඇත්තේ මෙහෙම
මේ දවස් වල අවුරුද්දට ගේ සුද්ද කරනවා. මං සත්තු මරන්නේ නෑ ඒ වුණාට කුබි/මකුළුවෝ ගොඩකට උන්ගේ ගෙවල් වලින් යන්න වුණා.
සසර ඉන්නවා නම් මගේ සීමාව( මගේ ගේ, ඇග,යාළුවා....) රකින්න දේවල් කරන්න වෙනවා...