මන් කියපු කථාවේ තියෙන්නේ ගැලවෙන කෙනෙක්ට හිතෙන විදිහ . ගොඩක් අයට වෙන්නේ, එක හරි ඇස් වලින් හරි දේ පෙන්නේ නෑ but / ඒ උනාට කියලා , ආයේ කලින් දරාගෙන ඉන්න මතයටම යනවා . හැබැයි but කියලා කලින් මතයට පනින්නේ නැති කෙනාට dominos effect වෙනවා core beliefs වලට . :-)
තරංග තියෙනවා කියලා මුලින්ම කොමද දැන...