අපි මොනවා කරත් කරන්නේ මේක හරි කියලා දරාගෙන නේ.
මාර්ගයේ දී උනත් දරාගෙන ඉන්න මත වෙනස් වෙනවා. ගොරෝසු සංකල්ප වලින් සියුම් සංකල්ප වලට බහිනවා.
එකම දේ අල්ලන සංකල්ප වලට තියෙන බර අඩුයි.
එකට හේතුව @nuwan9999 කියපු දේ තමා. සමහර අය මේක සංඥා සෙල්ලමක් කියනවා. Deafult සංඥා නිත්‍ය , සුඛ, ආත්ම, එක මාරු වෙනවා...