1. එකඟයි. Depression නෙමේ හැබැයි. වටිනාකමක් හැදෙන්න තියෙන base එකක් නැති හින්දා.
2. මිටියේන් අතට ගහන කොට මිටිය ඝනයක් කියන දෘෂ්ටිය ඊටත් සියුම්. ඝන සංඥාව ගැන දැන ගන්න ඕන රිදෙන එක ගැන කතා කරන්න.
ලෝකය හදලා පෙන්නන දුර, ළඟ, ඝණ,සියුම්
( අවකාශය), අතීත,වර්තමාන, අනාගත (කාලය), හීන( නරක), ප්‍රණීත (හොඳ)...