මෙන්න මේ මහත්තයාට හොඳටම මල පැනල. හැබැයි ගල උඩ පහරපු බලල වගේ.කොහෙද bozz පිනට ඉල්ලන්නේ. අපි ඉල්ලන්නේ මහත්තයෝ හැම මිනිහෙක්ම බදු ගෙවපු සල්ලි . කොහෙද බන් පිනක්. ලොක්කා අපි උඹේ අම්මගේ තාත්තගේ පුද්ගලික බුදලයක් නෙමෙයි ඉල්ලන්නේ.තොපිට රටක් ජාතියක් ජන්මයක් නැති වුනාට , ජනතාවගේ සල්ලි වලින් පිස්සු කෙලිනකොට...