මචන්ලා, මම අලුතින් ආගමක් පටන් ගන්ඩයි යන්නෙ. මම තමයි පණිවිඩකරුවා. උබල තමයි අනුගාමිකයෝ. කැමති අය මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරපන්.
මේකයි විස්තරේ. මේ ආගමේ තාම නීති ටික හදල නෑ. ඉතින් අපිම තමයි නීති හදන්ඩ ඔනෙ. උබල කැමති නීති මේකෙ පෝස්ට් කරපන්.
ඔක්කොම ටික සලකල බලල අපිට වාසිදායක ඒවා ටික මම බෙදාහරින්නම්.
කිසිම තහනමක් නෑ. උබල කැමති නීති දාන්ඩ පුලුවන්.
ඕනම ආගමක කෙනෙක්ට මේකට සහභාගි වෙන්ඩ පුලුවන්.





