1. S

    Bike insuarence help......

    මචන්ලා මට ලොකු උදව්වක් ඕනෙ. මේකයි සිද්ධිය. මගේ බයික් එක හැප්පුනා ඊයේ. ඒකට ෆුල් ඉන්සුවරන්ස් තියෙනවා ඒක තියෙන්නේ කලින් අයිතිකාරයගෙ නමට. දැන් බයික් එකේ පොත මගේ නමට හරවලා තියෙන්නේ. ඉන්සුවරනස් එකේ එදා එතන්ට ආව කෙනා කිව්වා එහෙම නම් ගන්න බැරිවෙයි කියලා. ඊට පස්සේ මම ඔක්කොම ෆොම් පිරෙව්වේ තාමත් අයිති...
  2. S

    Bike help

    මචන්ලා මම පාවිච්චි කරපු බයික් එකක් ගත්තා. ඒක මගේ නමට transfer කරන්න ඔක්කොම කොල ටික පුරවලා යැව්වා . දැන් මාස 3 ක්ට කලින් තමයි rmv එකට යැව්වේ තාම කිසිම පිලිතුරක් ආවෙ නෑ මට. පස්සේ බලත්දී මන් ඒ කොල සමහරක් හරියට පුරවලා නෑ මට මතක විදියට . දැන් මන් මොකද කරන්න ඕනේ ?? එදා බැදපු සල්ලි ආයෙ මට හම්බ වේවිද?
  3. S

    Bike helpppppp

    මචන්ලා මගේ Hero honda හන්ක් එකේ ශොක් ගිහින් :sorry: ඉතින් මට අඩුවට හොද indiyan ශොක් 2ක් ගන්න පුලුවන් තැනක් කියපල්ලකො කඩවත අවට ..... පන්චිකාවත්තට ගියොත් අඩුවට ගන්න පුලුවන් වෙයිද? දන්නවනම් ඇන්දෙන්නැතිව බඩු ගන්න පුලුවන් කඩයක් කියපල්ලකො පන්චිකාවත්ත පැත්තේ..... ආහ් ....... කියක් විතර වෙයිද ...
  4. S

    Bike help

    මචන්ලා ලොකු උදව්වක් ඕනේ:oo: අවුරුදු ගානක් උත්සාහ කරලා බයික් එකක් ගත්තා ගිය මාසේ.:P Hero honda Hunk එකක්. අලුතෙන්ම නෙවේ :( ගන්නකොට 30000km විතර දුවලා. ටික දවසක ඉදන් එකේ යනකොට පිටපස්ස(බයික් එකේ)ගැස්සෙන්වා ගොඩාක්. තනියෙන් යන්වට වඩා ගොඩාක්ම වැඩියි 2ක් යනකොට. එලකිරියෙ බයික් ගැන expert ල ඉන්නවනෙ :D...
  5. S

    Mobitel couple sim. totally free.

    Mobitel කපල් පැකේජ්. ඇමතුම් සියල්ල නොමිලේ. Mobitel කපල් පැකේජ් තියෙනවා. Post paid. දවසේ පැය 24 පුරාම ඇමතුම් හා SMS සම්පූර්ණයෙන්ම නොමිලේ. මාසික ගස්තුව රු.100/=. මගෙන් ගන්න සිම් ඔක්කොම අතර ඇමතුම් නොමිලේ. ඕන අය ඉන්නව නම් කියන්න. වැඩි විස්තර pm කරන්නම්...

    No contents